JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල එල.. ඉස්සර නම් පත්තක්කා තමා උස්සන් එන්නෙ.. ඇතුල් වෙන තැනම තියෙනවනේ පත පත්තක්කා ගෙඩි.. :lol: මට එපා වෙලා ඕයි ඉන්නෙ.. :(
    වැල්ලෙ දේවාලෙ ගියේ නැහැ බං අවුරුදු හයකින් විතර.. මේපාරත් යන්න බැරි වුණා.. වැඩ වැඩිවුණා.. :(
    අපෝ නැහැ බං... ඒ ඉස්සර.. දැන් කොල්ලා හැදිලා ඉන්නෙ..
    පාටියක තමා උම්මියො බිව්වෙ. :(
    බොන එක සෑහෙන්න අඩු කරලා තියෙන්නෙ..
    දැන් බොන්නෙත් මාසෙකට දවස් දෙකක් වගේ.
    මොකද උඹ කරන්නෙ..?
    බිව්වා බං අද.. ෆ්‍රී බෝතලයක් හම්බවෙලා.. :(
    ඔව් බං.. කැරි පොන්න පොලිස් කාරයෙක් එක්ක ඇරගත්තා අද මම.. බොසා නිසා බේරුනා.. නැත්තං හිරේ ලගින්න වෙනවා.. මං බීලත් හිටියෙ.. පොන්න හුකන්නලා බන්..
    ඔව් සහෝ.. ආසයි නේද..? යකෝ ගාල්ල වක්වැල්ල පාර වන් වේ කරලා මිණුවන් ගොඩට යනකන්.. :(
    මරු ගැට ටික වේසියෙ.. මං සේව් කරගත්තා.. :lol:
    ඔව් ඒක සිරා ෆිල්ම් එක.. රියල් ස්ටෝරියක්නේ..
    Divergent
    Brick Mansions
    Jarhead 2 Field of Fire
    Justin A T K O Valour
    Tomorrow When The War Began

    මේ සෙට් එක බැලුවද..? මම තවම Divergent එක විතරයි බැලුවෙ.. ඒ ෆීල්ම් එකත් සිරා..

    උඹ Captain Phillips බලලා තියෙනවද..?
  • Loading…
  • Loading…
  • Loading…