crazybuddy Aug 14, 2014 බබෙක්නෙ පික් එකක් දැම්මෙ.. සමහර විට බ්ලොක් කරලා ඇති ඉමේජ් එක අප්ලෝඩ් කරපු සයිට් එක ඔයාගෙ කනෙක්ෂන් එකෙන්..
බබෙක්නෙ පික් එකක් දැම්මෙ.. සමහර විට බ්ලොක් කරලා ඇති ඉමේජ් එක අප්ලෝඩ් කරපු සයිට් එක ඔයාගෙ කනෙක්ෂන් එකෙන්..
gayankuwait Aug 13, 2014 හිනා වෙලා තව පොඩ්ඩෙන් බඩ කොර වෙලා චුත් යනවා එකනම් එහෙම තම්යි ආවෙ නැතොත් නින්ද යන්නෙ නැ
prageeth119lk Aug 12, 2014 ඔය රන්දිකයත් කොන්ඩෙ ටිකක් වවලා ගත්ත නම් චයිනිස් කෙල්ලෙක්ගෙ ලුක් එක්ක තියෙන්නෙ