gangst3r.93
Reaction score
655

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් යකෝ.. තෝත් මොනා හරි හුයන්නක් කරපං.. නිකන් ඉන්නෙපා බං.. තේරෙන්නෙ නැතිවම දවස් යනවා.. උඹගෙ වයස යනවා..
    වැඩ කරනවා හුට්ටො.. ඒකනේ නයිට් එක කලේ ඒ දවස් දෙකේ.. මොන පයිය වුණත් රාජකාරිය හරියට කරන්න එපෑය බං.. ඒකෙන් නේහ් කාලා ඇඳලා ඉන්නෙ මෙහෙම හරි.. අනේ මන්දා බං මේ රෙද්දෙ ලව් පලහිලව් සෙට් කරගන්නෙ නැති තරමටම හොඳයි..
    ඔව් බං.. ලව් කරනකොටත් එපා වෙනවා.. නිදහසත් නෑ..
    සල්ලිත් නෑ.. :(
    ඉරිදා සෙනසුරාදා දෙකේ කෙල්ල එක්ක පිස්සුවක් නැටුවා බං..
    ඉතිං ඒ දවස් දෙකේ නයිට් එක කරන්න වුනා..
    එලකිරි එන්න වෙලාවක් තිබුණෙ නෑ..
    තාමත් පට්ට නිදිමතයි බං..
    මම පොත පිටින්ම පොස්ට් කළා:cool:
    බයෝ කලේ.0.1115 ලොල් තමයි :P
    අහ්හ් හරි හරි. ඕක එවන්නේ application එක හම්බුනා කියලා අපිට confirm කරන්න. නැත්නම් අපි දැවිල්ලෙන් නේ බන් ඉන්නේ. ඕක අර පොතටම අමුනලා නේද තිබ්බේ පොත ගනිද්දී. උඹ මොනවද කලේ? GPA එක කීයද? :)
    ඔව් බන්. දැන් පට්ට නාකියි. කැම්පස් එකට යන පාරත් මතක නෑ බන් දැන්. :(
    thread එකක් දැම්ම නම් කට්ටියව හොයා ගන්න තිබ්බ ටක් ගාල. :)
    ඒක ආපහු එවනවා. දැන් මතක් වුනේ ලාවට..
    අඩෝ ඒක යවලා දැන් අවුරුදු 6ක් විතර බන්. මට මෙලෝ මතකයක් නෑ බන් ඒකට මොකද වුනේ කියලා. ඒ තියා post card එකක් යැව්වා කියල මතක් වුනෙත් උඹ කිව්වට පස්සේ බන්. ලඟදි ගියපු එකෙක්ගෙන් පොඩ්ඩක් අහල බලපන් මචන්. sorry උඹට උදව් කරන්න බැරිවුනාට. :sorry:
    මොකද වුනේ අනේ.....එපා වෙනවනේ ඔයා නැති වුනාම...හොදින් නේද?????
  • Loading…
  • Loading…
  • Loading…