crazybuddy Aug 19, 2014 මචං අර ලොල්ල කියන එකා හේතුවක් නැතුව බෑන් කරලනේ.. මහ කැරි වැඩ බං.. මටත් එලකිරිය එපා වුණා.. අච්චර කුණුහරුප කියන උන් යසට ඉන්නවා.. පාඩුවෙ හිටපු එකා බෑන් වෙලා..
මචං අර ලොල්ල කියන එකා හේතුවක් නැතුව බෑන් කරලනේ.. මහ කැරි වැඩ බං.. මටත් එලකිරිය එපා වුණා.. අච්චර කුණුහරුප කියන උන් යසට ඉන්නවා.. පාඩුවෙ හිටපු එකා බෑන් වෙලා..
kputha Aug 19, 2014 දන්නවා බන් උබ හොද එකා කියලා තැන්ක්ස් බන් එනවා එනවා අපි ඉතින් ජොබ් කරන ගමන් බන් මෙකට එන්නෙ ඉරිදා විතරයි නිවාඩු
දන්නවා බන් උබ හොද එකා කියලා තැන්ක්ස් බන් එනවා එනවා අපි ඉතින් ජොබ් කරන ගමන් බන් මෙකට එන්නෙ ඉරිදා විතරයි නිවාඩු