JesonRulez
Reaction score
1,936

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ගයියත් ඉස්සර ජැක් ගහලා ගහලා චාටර් වෙලා තමා බං කුවේට් වලට ගියේ..:dull:
    ඇයි සහො ගාල කඩා ගත්ත හරකා වගෙ තපුල්ලන්නෙ සහොට තණ මදිද අද
    අනේ මන්දා බං.. ඌ මාත් එක්ක මාර ෆිට් එකේ කතා කලා පහුගිය ටිකේ.. :(
    මචං අර ලොල්ල කියන එකා හේතුවක් නැතුව බෑන් කරලනේ.. මහ කැරි වැඩ බං.. මටත් එලකිරිය එපා වුණා.. අච්චර කුණුහරුප කියන උන් යසට ඉන්නවා.. පාඩුවෙ හිටපු එකා බෑන් වෙලා..
    නෑ තොගෙ ත්‍රෙඩ් වලට පැනල විනාස කරල මගේ post count එක වැඩිකරගන්නව :cool:
    දන්නවා බන් උබ හොද එකා කියලා තැන්ක්ස් බන් එනවා එනවා අපි ඉතින් ජොබ් කරන ගමන් බන් මෙකට එන්නෙ ඉරිදා විතරයි නිවාඩු
    ඉන්නවාහ් බන්
    එපා වෙලා තියෙන්නෙහ් දැන් කිරිය එක එකාගෙ පුද්ගලික බුදලයක් වෙලා නිසා
  • Loading…
  • Loading…
  • Loading…