~Titi~ Aug 20, 2014 Tharahai,,, tharahai.... tharahai... tharahai.... tharahai ..... tharahai......... tharahaama .... tharahai.........oyat ekka !
Tharahai,,, tharahai.... tharahai... tharahai.... tharahai ..... tharahai......... tharahaama .... tharahai.........oyat ekka !
TomCat077 Aug 20, 2014 පසුගිය බ්රහස්පතින්දා (14 දා) 'අද' පුවත්පතෙහි මුල් පිටුවේ ඡායාරූපය වූයේ කළුවරගස්වැව ප්රදේශයේ පුංචි පවුලක් ටෙස්ට් ක්රිකට් පිටියෙන් අද (18 දා) දිනයේ දී සමුගන්නා මහේල ජයවර්ධනට සුබපැතුම් එක්කර තිබූ අයුරුය. පවුලේ ප්රධානියා වූ මිල්ටන් අද පුවත්පතට ප්රකාශ කළේ මහේල සමුගන්නා තරගය නැරඹීමටත් තමන්ගේ පුතාට ක්රිකට් ක්රීඩකයෙකු සමග කතා කිරීමට අවස්ථාවක් ලැබුණහොත් එය තමන්ගේ ලොකුම බලාපොරොත්තුව බවයි. මේ සම්බන්ධයෙන් උනන්දු වූ යෙහාළි සංගක්කාර මහත්මිය ඊයේ (17 දා) මිල්ටන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට තරගය නැරඹීමට අවස්ථාව උදාකර දුන් අතර තරගයෙන් පසු මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සමග කතා කිරීමටත් අවස්ථාවක් උදාකර දුන්නාය. අද ක්රිකට් පිටියෙන් සමුගන්නා මහේලත්, කුමාර් සංගක්කාරත් ඔවුන් වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් ගෞරවය ලබා දුන් මිල්ටන් හට දුන් මනුස්සකමේ තෑග්ග මිල කළ නොහැකිය.
පසුගිය බ්රහස්පතින්දා (14 දා) 'අද' පුවත්පතෙහි මුල් පිටුවේ ඡායාරූපය වූයේ කළුවරගස්වැව ප්රදේශයේ පුංචි පවුලක් ටෙස්ට් ක්රිකට් පිටියෙන් අද (18 දා) දිනයේ දී සමුගන්නා මහේල ජයවර්ධනට සුබපැතුම් එක්කර තිබූ අයුරුය. පවුලේ ප්රධානියා වූ මිල්ටන් අද පුවත්පතට ප්රකාශ කළේ මහේල සමුගන්නා තරගය නැරඹීමටත් තමන්ගේ පුතාට ක්රිකට් ක්රීඩකයෙකු සමග කතා කිරීමට අවස්ථාවක් ලැබුණහොත් එය තමන්ගේ ලොකුම බලාපොරොත්තුව බවයි. මේ සම්බන්ධයෙන් උනන්දු වූ යෙහාළි සංගක්කාර මහත්මිය ඊයේ (17 දා) මිල්ටන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට තරගය නැරඹීමට අවස්ථාව උදාකර දුන් අතර තරගයෙන් පසු මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සමග කතා කිරීමටත් අවස්ථාවක් උදාකර දුන්නාය. අද ක්රිකට් පිටියෙන් සමුගන්නා මහේලත්, කුමාර් සංගක්කාරත් ඔවුන් වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් ගෞරවය ලබා දුන් මිල්ටන් හට දුන් මනුස්සකමේ තෑග්ග මිල කළ නොහැකිය.
amandi3891 Aug 20, 2014 http://youtu.be/6qYswVv4A40 kohomada විරිඳු සහන් armssssssssssssssssss...... wowwwwwwwwwwwwwwwwwww
එළකිරි කොල්ලෙක් Aug 20, 2014 බඩී කියා මූ අමතයි තුං වේලට කාලය කයි මේ වගේ බූරු සිපයි ඉන්නා තැන ජූලි හතයි
Loku Seeya Aug 20, 2014 mata rep kapanna rep power ekak meke na,anika ehema kupadi wada mama karanne na