chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හ්ම්ම් මේකනේ වැරදි නොකරම දඩුවම් වින්දානම් වැරදි කලානම් කොහොමහට හිටීද
    ඇයි වචනෙ වැරදිද මටත් නිකන් හිතුන:baffled: ඒත් ඒක හරිද කෝහෙද ,මම වැරදි නැනෙ:dull:
    හ්ම්.. ප්‍රගියා ගිහින් ටික කාලයකින් ආයෙම එළකිරි එයි මං හිතන විදියට.. මම නම් ඉතිං එනවා දිගටම.. ඒත් කියන්න බෑ.. දැනටම එපා වෙලා තියෙන්නෙ..
    හ්ම්.. මේ ටිකේ ප්‍රගියත් ඇවිත් නැහැ නේද..
    දැන් එලකිරි එන්න හිතෙන්නෙත් නැහැ සුදෝ..
    කලකිරිලා තියෙන්නෙ මේ මගුල..
    හිතවත් උන් ටික ඉන්න නිසා තමයි මාත් එන්නෙ..
    ගිලුනෙ නැ නෙ හැබැයි පට්ට රැල්ලක් තිබුනෙ, හව්ස 4ට විතර ගියෙ :dull:බඩිට.?:rofl:ඔකා ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෙක් ලු:oo:
    Last Activity: Today 03:06 PM
    Current Activity: Private Messaging :dull:

    ඉරිදා සෙනසුරාදා GF එක්ක ඇවිද ඇවිද ඉඳලා දවස් දෙකටම කෙලවිලා ගියා කිසිම තේරුමක් නැතුව.. අන්තිමට ඉතිං මං ඒ දවස් දෙකේ නයිට් එක කලා.. නිදාගත්තෙත් නෑ හරියට.. කලකිරෙනවා හලෝ.. :(
  • Loading…
  • Loading…
  • Loading…