එක හරියටම දන්නෙනැ කොහොම හරි 3ස්ටර් ගර්මෙන්ට් අයිති කරය දැන් ප්‍රොජෙcට් එකේ නැකියලත් කියනව.ඔය කලි ඔකට ගැවෙන්න ඇත්තේ නමල් ඔය වැඩෙත් එක්ක මොකක් හරි හුට පටයක් තියනව, මුන් මහා කලක්න්නි මිනිහෙක්ට අයොජන යක්වත් කරන්න දෙන්නෙනැ එකෙනුත් කනව. ගොඩක් යුරොපියන්ස්ලා මෙවගේ ගනන් ඉල්ලද්දි ඉන්වෙස්ට් එක අත අරිනව, මගේ මමා කෙනෙක් දන්න සින්ගප්පුර් කරයෙක් ඉන්නවා මිනිහගේ අයොජනයෙන් සියට 10% බැසිල්ට යනව කියලා මිනිහම කිව්වා මම ලගේ ගෙදර කැමකදි. එකයි බන් මට ඔය එරොසලවගේ උන් දැක්කම මරන්න තරම් තරහක් එන්නේ