crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මාත් කියන්නෙ ඕකම තමයි බන් එ මනුසාය වැටුනනම් මොනා වෙයිද:sorry: අනිත් එක බන් වෙනත් රටවල් වල නම් ඔහොම අරාක්ශාවක් නැති තැන්වලට විරුද්දව නිති තියෙනවා උන් හොයල බල්ල සීල් තියනවා (ෆිල්ම් වල එහෙම):P ඔය පාරිභෝගික අදිකාරියද මොකක්ද එකෙන් එහෙම දෙවල් කරන්නෙ නැත්ද බන් :oo: බලපන් කිසි ප්‍රමිතියක් නැ අනිවා හෙට උදෙ ගිහින් උනට සාමකාමිව දෙකක් කියල එනවා එතකොට වෙන එකෙක් ආයෙ වැටෙන්නෙ නැති වෙන්න උන් මොකක් හරි කරයි නෙ බන් :dull:
    ලව් කලාට සල්ලි හම්බ වෙන්නෙත් නෑ.වැඩකලේ නැත්නම් ඒත් සල්ලි නෑ.මමත් මොකක් හරි හුයන්නක් කරන්න පටන් ගන්න ඕනේ ලගදීම.
    එල එල මමත් බලල මැසෙග් කරන්නම් :dull:
    කාර් පාර්ක් එක ලගම තමයි බන් අර අයිස් ක්‍රොම් එහෙම තියෙන්නෙ අන්න එතනින් ඇතුලට මුඩුක්කුවක් වගෙ එකක් පඩිපෙලකින් බහින්න තියෙන්නෙ ඔය රෙස්ටුරන් එකක් වගෙත් තියෙන්නෙ එතනින්ම යන්න ඕනෙ :angry: ඔව් බන් එතනත් ලිස්සනව ඒත් මෙ පඩි පේලි 5ක් විතර තියෙනවා කෙලින්ම වගෙ පහතට :oo:
    එහෙනම් අවුලක් නැ ඒත් මම හිතුවෙම එහෙම සීන් එකක් කියලා:rofl:
    එහෙමද එල එල ඔව් ලැබුනා මම වෙලාවක රිප්ල්යි කරන්නම්:yes:
    අඩො අද මලයා එක්ක ටවුන් එකට ගියා පි ඇන් ගි එක ඉස්සරහ කොමියුනිකේශන් එකට ගියා ෆොටොකොපි වගයක් ගන්න පඩිපෙල බහිද්දි වැටුනා නෙ බන් දවල් ටිකක් වැස්සත් එක්කනෙ ලිස්සුවා එකපාරටම වෙලාවට බිමටම වැටුනෙ නැ ඒත් අතෙ හෙල්මට් එක තිබුනා ඒක බිම වැදුනා හෙන සද්දෙන් ඔක්කොම එවුන් කට ඇරං මගෙ දිහා බලං ඉන්නවා:sorry:
    හැබැයි උන් බලද්දි මම කෙලින්:P උන් කියනවා එලියෙ බොර්ඩ් එකක් තියලා ලු තියෙන්නෙ ලිස්සනව කියලා:oo: යකො වැඩ දන්න නිසා හොදයි වෙන එකෙක් නම් කොන්ද කඩලා යනවා :angry:පිස්සු කුකන්නලා බන් මම එතන ඉන්නකොටත් බබෙක්ලැබෙන්න ඉන්න කෙල්ලෙක් ආවා මමකිව්ව ටිකක් බලාගෙන යන්න කියලා මහ කැරිමිනිස්සු බන් බොර්ඩ්එකක් මතක් වෙනවද වැස්සට තේමිගෙන ඇතුලට එන එකෙක්ට:frown:එක පාරක් මම ඇතුලෙ ඉන්න කොට වයසක මනුස්සයෙක් ලිස්සල වැටුනා:( ඒ වෙලාවෙ මම කිව්වා පඩිපෙලට රබර් වලින් හදපු පාපිස්සක් වගෙ දාන්න කියලා ඒතකොටත් උන් බයිලා වගයක් කියෙව්වා:oo: එකෙක් වැටිලා මැරුනත් ඕකුන් කියයි එලියෙ බෝර්ඩ් එකක් ගහල තියෙන්නෙ කියලා:dull:හිටපන් මම හවසට නැත්නම් හෙට උදෙට ගිහින් ඕකුන්ට ආයෙත් කියලා එනවා ඕකට මොකක් හරි කරන්න :oo:


    අපි බුට්‌ කාල නිසා ඔහොම ප්‍රශ්න නෑ:lol:
    මේ දවස් ටිකේ අපි සතුටින් හිටිය:yes:
    කොහෙද දවස් දෙක තුනක් මකබාවිලා හිටියේ
    මම හිතුවා උබත් ස්ටක් වෙලා කියලා:P උබත් චිත්තෙකට යට උනා එහෙනම් :baffled:හිටපු යාලුවොත් අමතකයි මහ කෘර ලෝකයක් ඕයි:oo:
    වලත්ත වෙසියේ, මොකෝ වුනේ පහුගිය දවස් ටිකේ? ගමෙහ් වත් ගියාද? අද උදේ ගාල්ලේ ගියා බන්. පාරවල් වහලා හැම තැනම town එකේ. මහින්ද මාමි වත් එනවාද දන්නේ නෑ. මට උඹවත් මතක් වුණා.
    පොත ගත්තලු නෙහ්? එල එල. ඉඩ තියෙන විදියට පොඩ්ඩ පොඩ්ඩ හරි කියවපන් මචන්. අපේ මේ ජීවිතේ යතාර්ථය මොකක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. අනික ධර්ම මාර්ගයේ යන්න මේ හැමදේම අත් ඇරලා කැලේ යන්න ඕනේ නෑ බන්. මේ ජීවත් වෙන ජීවිතේම අපිට ධාර්මික විදියට වෙනස් කරගන්න පුළුවන්. ඒකෙන් අපේ ලෞකික ජීවිතෙත් සාර්ථක වෙනවා මචන්. :)
    මම කොහෙවත් ගියේ නෑනෙ.අපි හොදින් ඉන්නවා.හොදින් ඇති කියල හිතනව...
    කව්ද බබා ඔයාට කිව්වේ ස්ටේටස් බලන්න කියල :dull:
    අෆ්ෆා මේක දැකලා දැන් කුරු කුරු ගෑවොත් තමයි වැඩේ......:P
    This page has had 87,159 visits

    ලේසි නැහැ ජන්දේ ඉල්ලමුද? එන ජනදිපතිවරනෙට???? මොකද කියන්නේ පැට්ටෝ???:P
  • Loading…
  • Loading…
  • Loading…