crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නැහැ...පොඩ්ඩක් හිතට නම් අවුල්...ඒක ඉවර වෙන එකක් නෙමේනේ....වෙන නම් ලෙඩක් නැහැ සුදු
    යප් එහෙනම් හොදයි.....මොකද මේ ජිවිතේ
    සිතු දේ නොම වෙයි...නොසිතු දේම වෙයි කියලයි කියන්නේ
    හ්ම්ම්ම්ම්ම්ම් ඒක ඉතින් ඔය දේවල් වල හැටිනේ...එත් ජිවිතේ විදින්න පුළුවන්...සහ පසු කාලීනව විදවන්නත් පුළුවන්....
    හේ හේ දැන් වැඩේ නැගලා යනවා නෙහ් පැට්ටෝ....ආරංචියි.....ජයවේවා!!!!!
    හ්ම්ම්ම් හ්ම්ම්ම් මාත් party නැහැ...:):)
    එහෙමද? අපි හිතුවා මේ සතියෙත් පොඩි රවුමක් ගියා කියලා....party නම් නැහැ....පාඩුවේ හිටියා...හේ හේ:):)
    හරි පාලුයි අනේ ඔයා නැති වුනාම
    මොකද වුනේ අනේ.....එපා වෙනවනේ ඔයා නැති වුනාම...හොදින් නේද?????
    යකො මමත් රිපල්යි කරලා නැ නෙ:oo:
    එච්ච්ර සෙට් වෙන්නෙ නැ බන් ඕවා මම මානව හිතවාදියෙක්:nerd:

    තෝ මැරිලද අන්තිමට හරි වලිප්පුව හැදුනද:rofl:
    ඔයා ඇවිත් නැහැ...ඇෆ්ෆෝ කියන්න එපයි...............:(:(
    මේ ඉන්න ටිකේ හොදට ඉදිල්ලා......
    අපි හෙට මැරෙයිද කියල දන්නේ නෑ...
    ඔය ඉරිසියාව අත ඇරපල්ලා.......
    යන දාට ඔවා අරගෙන යන්නෑ...

    මුළු දවසම වැඩ කරලා නිවාඩුවක් හම්බ වුනා.....
    හිතේ සතුට කියාගන්න බෑ...
    අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ..

    අහසේ මාලිගා හදලා බොරුවට දුක් වෙන්න එපා....
    අපේ හිතේ එහෙම දෙයක් නෑ.....
    අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ..
  • Loading…
  • Loading…
  • Loading…