crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • passen yana ewa follow karana ewa kotu karana ewa motivate krana ewa nawattuwa bnz oluweda mokeda kotala thiyana eki hoyan enna natha :D


    මෙන්න මම ගෙන්න ගත්තු පොත් ටික. උඹලට කොයින්ද මේවා. :P

    එදා මේ Image එක upload කරගන්න බැරුව දවසක් දුක් වින්දා බන්. :(
    ahhah :D adooo ela ela ow bnz api wage newie heta gasto innwa photo feild eke athdakeema ganna oni :yes: ithin kawadda wedding eak ehema adoo apita kiyanna oni aniwah
    පේජ් 4.5ක් තියෙනවා, බුකිය ඩිඇක්ටිව් කරලා තියෙන්නේ එක්සෑම් නිසා, ඇක්ටිව් කරනවා ආපහු කරනවා ඔක්තෝබර් වල, උඔවත් පේජ් එකේ ඇඩ්මින් කෙනෙක් ට දන්නද පොස්ට් දන්න, උස්සලා දාන්න ඇති බන්..
    මම ඔක කලින් දෑම්මා බන් මගේ පේජ් එකේ... එකෙන් අරන් වගේ, මාත් මෙකෙන් අනන් මනන් උස්සන නිසා එච්ච්චර ගානක් නෑ... බෙල්ලෙන් අල්ලා ගත්තා කියලා මක් කරන්නද බන්... උඔලා කතාව කියවලා සතුටු වෙනවා නම් එච්චරයි..
    කතාව ඔක්කොම දෑම්මා, අවුලකුත් ගිහින් තියෙන්නේ, මම ඔක කලින් ලියලා දාපු කතාවක්, කවුද එකෙක් බ්ලොග් එහෙකත් එක දාලා, අරුන් කෑගහන්වා උස්සලා දාලා කියලා, එක නම් අවුලක් නෑ, ඔක්කොම දෑම්මා බන් කතාව, මම කරපු එකම වරද ඉතින් කතාව ඇදපු එක විතරයි, ඔන්න එකත් දාලා ඉවර කලා, ඔක්කොම ඉවරයි, එක්සෑම් ලියන්න තමා තියෙන්නේ, චතුවා නම් සුපිරි කවි කාරයා
    ඔව් බන් ඔය වැදගත් කියාන් මහත්වරු ත්‍රෙඩ් දානකොට ඉරොශන්ගෙ නමත් දාලා උගෙ අම්මටත් කෙලිනවා කියලා
    ත්‍රෙඩ් එක දාන්නෙ උ එවාට උත්තර දෙනකොට මෙකෙ ඉන්න අමුතුම චරිත ටිකක් එලියට බැහැලා වැදගතාලට බනින්න එපා එකෙන් වෙන්නෙ හොද ත්‍රෙඩ් නවතින එකලු කිය කියා ගු කනවා උට පෙන්නෙ නැහැ
    ඔය වැදගත් චරිත හැම ත්‍රෙඩ් එකකම අරුගෙ නම දා ගෙන මඩ ගහනවා කියලා වැදගත් උන් මෙකෙ ඉන්න උන්ට කාලකන්නි කියලා උන්ව කලමනාකරනය කරන මිනිස්සුලු
    නිකන් ඉන්න වෙලාවට එවාලු කරන්නෙ ඉතින් ඔන්න වැදගතාලා ත්‍රෙඩ් දැම්මාහම වැදගතාගෙ ගු කන උන් ඉරොශානයාට බැන බැන ඉන්නවා ඉට පස්සෙ ලැජ්ජා නැතිව වැදගතාලාව පුම්බනවා සක්කිලි ගු කන්නො ඉන්නෙ මෙකෙ ගොඩාක් අයට රිදෙයි මෙ පොස්ට් එකට නෙද බන්
    ඒ මැරෙන්නේ මගේ සිරා ලව් එකටනේ.. චතුපැටියා සිරා කවි ටිකක් ලියලා දුන්නා, උඔටත් ගොඩක් පින් හොදේ.. ඒ උනාට ඔය ගොනව ඇතහැරලා වෙන එකක් හොයාගනින් හොදේ.. මාත් ඔකට කෙලිනවා නේ, උඔව මතක් වෙනකොට ගහන්න හිත්න් නැති වෙඋඔ, මට උදව් කරපු ඩයල් එකනේ උඔඅ මචන්
    ගොඩාක් කට්ටිය ඉරොශානයාව විතරක් දාන්න හදන නිසා මම ගිහින් අරුන්ටත් ලිදක් කැපුවා .


    චමි අහන කියාන් ගයියා මමද නැත්නම් වෙන ගයියෙක්ද?
    ඔව් ඇවිත් හිටියා මන් හිතන්නේ...හරියට මතක නැහැ...නිතරම ගයියා එනවා නේද?
  • Loading…
  • Loading…
  • Loading…