kellsupun
Reaction score
3,299

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් මං දැක්කා කවුද ඩිසයින් වගයකුත් දාලා තියෙනවා එකපාරක්..
    එකපාරකුත් අයිඩියා දුන්නා කවුරුවත් වැඩේට අතගැහුවෙ නෑනෙ.. :D
    තෑන්ක්ස් බං.. මං ඒත් කල්පනා කලා Dry Ice කියන්නෙ මක්කද කියලා..
    ගෙනත් නම් තියන් ඉන්නේ නෑ බං.... යන්නේ නැති නිසා.... කාඩ් ද.... USB ද ඕනා...?? හොයලා කියන්නම්..... නම්බර් එක එවපන්කෝ කෝල් එකක් දෙන්නම්... කලින් නම්බර් එකම වැඩ නම් මගේ ලග තිබේ.... :D

    හොඳ නැහැ බං ටිකක් අඩුයි.. තවම බෙහෙත් බොනවා.. :(
    ලෙඩ උනා බං.. උඹට මතකද මන්දා එකපාරකුත් නිදිමරලා ලෙඩ උණා මං.. ආයෙම ඒ හෙනේම උනේ..
    කඩෙන් ගනිං බං.. මාත් කඩෙන් තමා ගේම්ස් ගන්නෙ..
    ආයෙ මක්කයි..
    උඹ PC Game Play කරන්නෙ නැද්ද සහෝ..?
    ලොල් ඕයි.. ඒ වුණාට ගේම අතාරින්නෙපා සනා.. උත්සහවන්තයා ජයගනී කියලා කතාවක් තියෙනවනේ.. ඇයි අර සුද්දත් කියලා තියෙන්නෙ.. ටයි ඇන්ඩ් ට්‍රයි වන් ඩේ යූ කැන් ෆ්ලයි හරි ඩයි මොකක්ද එකක්.. :lol:
    එහෙම එන්නෙ නෑ බං.. අපි පස්සෙන් යන්න ඕනි.. :(
    තෑන්ක්ස් මචෝ.. අර මොකෝ බං.. ලව් එපා වෙලා..?
    නැතුව හුට්ටො.. හිතවත් එවුන් සෙට් එකටම කියනවා ආයෙ ලොවෙත්..
    තොපිලා නැතුව මොන වෙඩින්ද..?
    ලවක් කරන්නෙ නැද්ද උඹ දැන්..?
    අඩෝ මට නම් මෙලෝ හැකියාවක් නෑ බං ෆොටෝ ගහන්න.. ඒකට උප්පැත්තියෙන් එන මෙව්වා එකක් තියෙන්න ඕන සුපුනයා.. සිරාවටම.. සමහර උන් මාර ටැලන්ටඩ් බං.. උඹටත් හැකියාව තියෙනවා.. මං දැක්කා පිංතූර දෙක තුනක් පේජ් එකේ..

    මම ඉතිං පරණ විදියම තමා බං.. ඒත් වෙනදට වඩා බිසී, ලව් එකයි, ජොබ් එකයි දෙකම හැන්ඩ්ල් කරන්න එපෑය දැන්.. :(
    ඔව් බං.. අන්න ඒක තමා අවුල..
    මොකෝ කරන්නෙ මේ දවස්වල උඹ..?
    මම නම් සෙට් එකම බැලුවා බං.. ඉඳලා හිටලා බැලුවට කමක් නෑ.. මිනිස්සු වුණාම ඔය දේවලුත් දකින්න ඕන බං.. නැත්තං සමහර එවුන් ලේ දැක්කම, තුවාලයක් දැක්කම සිහිනැතුව පතබෑවෙනවනේ.. හැබැයි පුරුද්දකට තියාගන්න නරකයි.. ඒපාර ඕකට ඇබ්බැහි වෙනවා.. මටත් කාලයක් එහෙම වුණා.. බොහොම අමාරුවෙන් නවත්තගත්තෙ..
  • Loading…
  • Loading…
  • Loading…