මම නම් සෙට් එකම බැලුවා බං.. ඉඳලා හිටලා බැලුවට කමක් නෑ.. මිනිස්සු වුණාම ඔය දේවලුත් දකින්න ඕන බං.. නැත්තං සමහර එවුන් ලේ දැක්කම, තුවාලයක් දැක්කම සිහිනැතුව පතබෑවෙනවනේ.. හැබැයි පුරුද්දකට තියාගන්න නරකයි.. ඒපාර ඕකට ඇබ්බැහි වෙනවා.. මටත් කාලයක් එහෙම වුණා.. බොහොම අමාරුවෙන් නවත්තගත්තෙ..