crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ගටක් කියල මෙව්ව එකකුත් නෑ බං. ඔක්කොම මෙව්වා වෙලා ගොහින් තියෙන්නෙ. වෙලාවකට හිතෙනව ඔක්කොම දමල ගහල තපසක් රකින්න යන්න :dull:
    රම් පැතුවෙමි රම්ද හිමිවුණා..
    ජින් පැතුවෙමි ජින්ද හිමිවුණා..
    බයිට් එකට පැස්ටා හිමිවුණා..
    නොලඳ එකම දෙය පමණකි සැන්ඩි බෝතලේ.
    ඔව ඒවා තමයි,එකක් දෙකක් නෙවෙයි බන් බර ගානක් තියෙනවා ඔය සෙට් ඒකෙ.ඕක ටිකක් ෆෙමස් ට්‍රැක් එකක්.නම ඉතින් මතක නා.
    ඕක සින්දුවක් නෙවෙයි,මතක හැටියට ඕක buddhabar වල තියෙන ට්‍රැක් එකක්.අපේ ගෙදර තිබුන දැන්නම් නෑ,ඔය වගේ ට්‍රැක් ගොඩක් තියෙනවා buddhabar වල.ට්‍රැක් එකේ නමනම් හොයන්න ඉතින් ඒ සෙට් එක තියෙන එකෙක්ගෙන්ම අහන්න වෙනවා:sorry:
    මම අමරණීයයි,නාකි වෙන්නේ නෑ බැල්ලියේ:lol:
    මේකී මට කම්බුලට ගහලා, බාත් රූම් එකට ගිහින් කෙල ගහලා දත් මැද මැද හිටියා විනාඩි 5ක් විතර​. :(
    අර ෆුකෙන් දාන සපොස්ටර් එකෙන් තමයි බන් පාලනය කරන් ඉන්නෙ කැක්කුම.. මහ හුකන ලෙඩක් බන්..
    උබ කාර්ටුන් වල ආතල් එක දන්නෙ නැ:oo: එක පාරක් ඔය වගෙ ෆිල්ම් එකක් බලපන් :cool:
    කෙල්ලො ඉන්න එවායි වැඩිපුර තියෙන්නෙ සෙක්ස් ගතයුත්තක් නැත:P
    ලව් ස්ටෝරි නම් බලන්න කැමැත්තක් නැ නිකන් සුරංගනා කතානෙ බන්:oo:
    වෙලවක් ලැබුනොත් බලන්නම් දෙවනියට කිව්ව එක නම් බාන ලිස්ට් එකට ඇඩ් කරලා තියෙන්නෙ:dull:
    ඔය වගෙ සිංදු අහන්නෙ නැ බන්:oo:
    නැ බන් හව් ටු ට්‍රේන් යුවර් ඩ්‍රැගන් 2 බැලුවා:cool: නැ බන් කොහොමත් නිදාගන්නෙ 1-2ට නෙ:oo: අද වැස්ස නිසා පට්ට මදුරුඔ ටිකක් ඉන්නෙ එපා වෙනවා:dull:
    ඔව් උදෙට යන්න ඕනෙ:yes:වීරයා සැමවිටම සිටින්නෙ තනිවමය:P
  • Loading…
  • Loading…
  • Loading…