උබ කාර්ටුන් වල ආතල් එක දන්නෙ නැ

එක පාරක් ඔය වගෙ ෆිල්ම් එකක් බලපන්

කෙල්ලො ඉන්න එවායි වැඩිපුර තියෙන්නෙ සෙක්ස් ගතයුත්තක් නැත
ලව් ස්ටෝරි නම් බලන්න කැමැත්තක් නැ නිකන් සුරංගනා කතානෙ බන්

වෙලවක් ලැබුනොත් බලන්නම් දෙවනියට කිව්ව එක නම් බාන ලිස්ට් එකට ඇඩ් කරලා තියෙන්නෙ

ඔය වගෙ සිංදු අහන්නෙ නැ බන්
