gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉන්නවා අයියණ්ඩි.....පෙර ලෙසටම සමයෙන් සහයෝගයෙන්......
    කොහොමද ඔයාගේ අප්සරා කැටේ ඇන්ඩ් සිතු බොලේ සනිපෙන්ද?
    කොච්චර ගල් බිව්වත් මං නෑනෙ වන වෙලා..
    ගල් වල ඇති වටිනාකම පවුලට දැනිලා..
    ආදරෙයි ආදරෙයි කිය කිය ඉඳලා..
    දිගටම මට කියනවා ගල් බොන්නට කියලා..
    ගල් බොන්නට කියලා.. ගල් බොනන්ට කියලා..
    දිගටම ගල් බොන්නට කියලා..

    කොයි කවුරු කොහොම කිව්වත් මං බොන්නෙ නෑනෙ පොල්..
    මගෙ ෆේවරිට්ම ඩ්‍රින්ක් එක නේ ගල්..
    දෙයියන්ට ගහන පොල් එපා මට හොඳයිනෙ ගල්..
    ගැහුවම මුළු ජීවිතේම මල්..
    මා පැමිණියා සෙන්පති තුමනි.. :oo: මුරට ගිය සෙබළුන් පැමිණියා. :rofl:

    :) කොහොමද මචන්? ගොඩක් කාලෙකින්... PM එකක් එවන්නම්.
    නැ බොල මගේ කොන්ද රිදෙනවා ඉසුරු යන්න.. බයේ බැ සචියගේ ත්‍රෙඩ් එක දැකල.. ගොඩක් උන් කිව්වේ ගල් සීන් එක.. හෙට චෙක් කරන්න ඕන .. පුටුවෙත් හරහට බන් වාඩි වෙලා ඉන්නේ .. ඉක්ක වැටිලා ඉන්නේ සුත්ත
    මට දැන් ඉතිරි වෙලා තියෙන්නේ වහ ටිකක් හරී බෙල්ලේ වැල දාගන්න හරි එක විතරයි.

    ඒත් මගේ මරණින් පස්සේ එයාට වෙන නින්දා අපහස ගැන හිතනකොට ඒකත් මට කරන්න හිත දෙන්නේ නැහ​.ඉතින් මම දැන් හොඳටම බොන්න පටන් ගත්තා මචන්.

    මේ ටික කොටල ඉවරකරලත් මම අඩියක් ගහන්නයි යන්නේ. මම හොඳ තැනක රස්සාවත් කරනවා මචන්. ඒත් මේ බොන එක හින්දා හැමදාම උදේට වැඩට යන්න පරක්කුයු.

    උන් මට කෑ ගහනවා.එයා තනියම ඇඳ ගෙන මාව කූද්දන්නෙත් නැතුව වැඩට යනවා. ඇයි බන් මේ? මම ගැන පොඩ්ඩක්වත් තැකීමක් නැහ :(
    හිටපිය තෝ වේසි හෙට අල්ල ගන්න.. :/
    උබ හදුන එකෙක් ලගක වත් ඉදල නැහැ බන්.. දොස්තර ල කියන්නෙ ළමයෙක් හම්බෙන වේදනාවට විතරයි ලු දෙවැනි වෙන්නෙ බන්.. මලා නම් හොදයි කියල හිතෙනව බන් හදුන වෙලාවට..
    සිරා කතාව බං ගයියා..

    මම මොකක්ද සහො ඇති කරපු පශ්නය:P මම කොල් කරෙත් නැහැ වාහන වල ෆොටො දැම්මෙත් නැහැ ත්‍රෙඩ් දා ගෙන කලමනාකරනය කරෙත් නැහැ:rofl:

    මේකට රිදෙන්න ඇති ඕයි සෑහෙන්න.. :lol:


    :(

    සනීප නැහැ වේශියෙ..
    ගල් හැදිලා වකුගඩුවල..

    මේ තුන් වෙනි පාර..

    :(:(:(

    https://www.youtube.com/watch?v=XLwePHOIegk
    ඔව් බං මාත් දැක්කා සීන් එක.. දෙන්නා මාරුවෙන් මාරුවට ලිඳේ පනිනවා.. :lol:
    එරෝසනයා රත්තරන් ලිඳේ දාන සීන් එකේද..?
  • Loading…
  • Loading…
  • Loading…