gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේ කතාකරනව මදිද යකො:angry: හ්ම්ම් හ්ම්ම් ඒක නම් ඇත්ත උබල වෙනස් නොවි ඉස්සර වගෙම හිටිය ගොඩක් එවුන් බැන්දට පස්සෙ එහෙම කොලු සීන් නවත්වලා:rofl:

    සිරාවට බන් දැන් වෙනදා වගෙ නෙමෙයි ගොඩක් එවුන් නැ ආවත් විනාඩියයි දෙකයි වි ඇම් එකක් දැම්මත් රිපල්යි කරනන් වෙලාවක් නැද්ද කෝහෙද:dull:
    ගම්පහා වෙදා කොන මිරිකලද බෙහෙත් දුන්නෙ:P
    උබ අර වතිලවෙදා ලගට නෙමෙයි නෙ ගියෙ:eek:
    කොහොම් හරි කමක් නැ කොනෙන් හරි අපිව මතක තිබුන එක ලොකු දෙයක්:rofl:
    එහෙමද :oo:මේක අත්දුටුවයි ප්‍ර්ත්යක්ශයිද උබ ටැස්ට් කරල බැලුවද:oo:
    ගයියා උඹ සචීට කෝල් කලාද බං.. උගේ තත්ත්වය කොහොමද දැන්..?
    එළ එළ. ඔහොම යමන්. දැන් මෙලෝ රහක් නෑ බං කිරිය. ආතල් එකක් ඇත්තෙම නෑ. ඩයස් නෑ, සිරිපාලයා නෑ,හොනත් නෑ, මල් පොන්ටිනුත් සද්ද නෑ, මැට්ටා නෑ, නිග්ගත් ආතල් නෑ. සුනිමල් එකෙන් ලොග් වෙලා උඹවත් ආතල් එකක් දියකෝ.
    මට ගැනියෙක් ඉන්නවද නැත්ද කියලා මම එළකිරි එකේ කියා කියා යන්න ඕන නැහැ නේ බන්. එළකිරි එකේ දාන දේවල් ලිමිට් එකක් තියනව. උබලා හැම පුකම මේකේ දැම්මට මම දාන්නේ නැහැ. මම ගැනු පස්සෙන් ගියේ නැහැ ගැනු මගේ පස්සෙන් ආවේ. අදටත් එහෙමයි
    මට මොකද පොනිලට බැන්නත් එකයි නැතත් එකයි. මහින්දට බැන්නා ගමන් දුවගෙන එනවා. වේ.උ බයටනම් නෙම අනික මේකේ කාට බයවෙන්නද lks007 මේකේ උගේ ඇත්ත නමින් ගමින් නැති කාලේ කොච්චර වලි වලට ආවාද? කෝ අද? කෝ ඒ වගේ අනික් උනුත් අද කතා කරන්න බයයි. මෙහෙම ඉද්දි. කාටවත් බය වෙන්න ඕන නැහැ. අනික මේකේ රත්තරංට msg එකක් දාලා අහපන් මම ගැන
    මට මොකද පොනිලට බැන්නත් එකයි නැතත් එකයි. මහින්දට බැන්නා ගමන් දුවගෙන එනවා. වේ.උ :lol: බයටනම් නෙම අනික මේකේ කාට බයවෙන්නද :lol: lks007 මේකේ උගේ ඇත්ත නමින් ගමින් නැති කාලේ කොච්චර වලි වලට ආවාද? කෝ අද? කෝ ඒ වගේ අනික් උනුත් අද කතා කරන්න බයයි. මෙහෙම ඉද්දි. කාටවත් බය වෙන්න ඕන නැහැ. අනික මේකේ රත්තරංට msg එකක් දාලා අහපන් මම ගැන :lol::lol:
    මට ගැනියෙක් ඉන්නවද නැත්ද කියලා මම එළකිරි එකේ කියා කියා යන්න ඕන නැහැ නේ බන්. එළකිරි එකේ දාන දේවල් ලිමිට් එකක් තියනව. උබලා හැම පුකම මේකේ දැම්මට මම දාන්නේ නැහැ. මම ගැනු පස්සෙන් ගියේ නැහැ ගැනු මගේ පස්සෙන් ආවේ. අදටත් එහෙමයි ;)
    මේ පාර වෙන කවුරු හරි ත්රෙඅඩ් එක පටන් ගන්න
  • Loading…
  • Loading…
  • Loading…