JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කතා කලොත් කොල්ලො ගහන එක ගැනමයි. :eek: උඹ ලොල්ලෙක් වෙලා සහෝ :(
    මාර පොරක් නෙ හිනෙනුත් ගැහුවද:baffled: ඔව් නෙ මටත් මතකයි 250ක්ද කෝහෙද උනා තමයි උබල ඉන්නෙ වන්නියෙ නෙ ටිකක් ගාන වැඩි ඇති කොහොමත්:sorry:
    අඩො මම තාමත් ප්ලෙන්ටි බන් බොන්නෙ 1 වසරෙ විතර ඉදලා:cool:
    ඔව් බන් හැමෝම වගෙ ඔහොම තමයි අවුලක් නැ එදා උබලට නැති ඩ්හෙවල් අද ගනන් උබට හැකියාවක් තියෙනවා නෙ:yes:
    මෙහෙත් ඔය වගෙ සීන් එකක් උනා බන් පොඩි කාලෙ උන්ගෙ නැන්ද රටින් එවලා ටිවි ගේම් එකක් මුන්ගෙ ගෙදර ඕක ගහන්න දෙන්නෙ නැ කරන්ට් බිලයි අනම් මනම් නිසා මූ ඕක අපෙ ගෙද්‍ර උස්සන් එනව ස්කෝලෙ ගිහින් ආපු ගමන් හැබැයි මූ යනකොට ආයෙත් අරන් යනව:( පස්සෙ මම් ඌටවඩා හොද එකක් ගත්තා අර කොම්පියුටර් කීබෝර්ඩ් එක වගෙ තියෙන එක්ක ඒකෙ නම් ගොඩක් වැඩ තිබුනා:P 150ඉ නෙ උට්ටො අතෙ ගහන විඩිඔ ගේම් එකක් :rofl: කොහොමද ආත් එක අපි ගේම් එක ගහද්හ්ඩි වටෙ එවුන්ගෙ ඔලුවට ඩිස්ප්ලෙ එක පෙන්නෙ නැ උන් ඒකට ඔලුව ඔබාගෙන ඉන්නෙ:angry:යකො උබට ව්ගෙ තමයි හැම එකාටම ඔය වගෙ සීන් වෙලා තියෙනවා:sorry:
    එහෙමද එහෙනම් සැහෙන්න රිදෙන්න ඇති:sorry: උබ කියන්නෙ උබ සුපර් මාරියො වත් ගහල නැද්ද:oo: ගේම් ගහල කිව්වෙ ඔය උබ ඩීල් දිපුවා අනම් මනම් නෙමෙයි:rofl:යකො මම 4න් එකක් ගත්තෙත් 21ත් පැන්නට පස්සෙ:dull:
    උබලට මොන ඩිවිඩි ප්ලෙයර් ද බන්ඩිමොඩෙල් ටිවිද අර අගල් 14හෙ සොනිකා බ්ලැක් ඇන්ඩ් වයිට් ටිවි එකෙනුයි වි ඇච් ඇස්(ඩෙක්පීස්) එකෙනුයි 3D ෆිල්ම් බලන්න ගියපු ගොබිලායා නෙ උබ:rofl:
    මෙකට නම් අනිව රිදෙයි:sorry:
    Last Activity: Today 02:40 PM
    Current Activity: Viewing Thread mata lassna kellek bandinna ona:P
    වක පුලදාගෙන මැරියන් කියල කිව්වෙ:oo: ඇයි වැල්ලෙ එවුන් විතරද වැල්ලෙ වලවල් කපන්නෙ:baffled:
    මට පෙනවා සැහෙන්න රිදිලා කියලා:P
    :rofl:මැරියන්කො යකො වැල්ලෙ වලක් කපාගෙන:angry: ප්ය විදියට බැලුවම උබම වැරදිලා උබටම මන්නෙන් කොටාගනිනෙ ,ඒක තමයි මෙන්ට්ස්ල් කේස් තියෙන එවුන්ගෙන් ආයුද එහෙම අයින් කරන්නෙ:P ඇත්ත කියපන් අර වලතරයා උබට අතවරයක් කල නෙ:oo:
    ඔව් ඔව් සොන්නයෝ. මම ගෙවල් පැත්තට ආපු ගමන් මේ area එකේ ඔක්කොම ගෙවල් ඇතුලේ හැන්ගෙනවා.
    තෝ මම නැති වෙන කං ඉදලා මෙතන සද්ද දාල යනවා:angry: නෙදකින් මෙහෙමත් චන්ඩි:oo:මම උදෙ උබලයි ගෙවල් පැත්තෙන් ගියෙ බල්ලෙක් නැ පාරක:rofl:
    මාලබේ medicine කෙල්ලෙක් ඉන්නවා set කරන්නද? පට්ටම ලස්සනයි සල්ලිත් තියෙනවා හොඳට. බොරු නම් නෙමෙයි. ඕනේ නම් මම facebook link එක දෙන්නම්. ඉතුරු ටික උඹ කර ගනින්.
    නිදාගන්න ගියාට නින්ද ගියේ නැහැ බං.. නැගිටලා ෆිල්ම් එකක් බැලුවා.. ඒකත් හරිගියේ නෑ.. ඒපාර එළකිරි පැත්තෙ ආවා.. :D

    මොකෝ වෙන්නෙ..?
    Last Activity: Today 09:33 AM
    අන්න කොල්ලෝ....උදේ නැගිටලා දත කට මැදලා ඉන්න ෂෝයි ළමයි....එකට ප්‍රගියා...
    ගුඩ් මෝර්නින් :):)
    ඊයෙ පාන්දර වෙනකන් නැගිටලා හිටියා බං.. :D
    අපි නම් හිස් අතින් උබ මන්නෙකුත් අරන්ද එන්නෙ හා හා කමක් නැ කෝහෙටද එන්න ඕනෙ:P
    බය :rofl: මොනාද දෝ එන්න කියන්නෙ පුලුවන් නම් උබ වරෙං :P
  • Loading…
  • Loading…
  • Loading…