මෙහෙත් ඔය වගෙ සීන් එකක් උනා බන් පොඩි කාලෙ උන්ගෙ නැන්ද රටින් එවලා ටිවි ගේම් එකක් මුන්ගෙ ගෙදර ඕක ගහන්න දෙන්නෙ නැ කරන්ට් බිලයි අනම් මනම් නිසා මූ ඕක අපෙ ගෙද්ර උස්සන් එනව ස්කෝලෙ ගිහින් ආපු ගමන් හැබැයි මූ යනකොට ආයෙත් අරන් යනව

පස්සෙ මම් ඌටවඩා හොද එකක් ගත්තා අර කොම්පියුටර් කීබෝර්ඩ් එක වගෙ තියෙන එක්ක ඒකෙ නම් ගොඩක් වැඩ තිබුනා

150ඉ නෙ උට්ටො අතෙ ගහන විඩිඔ ගේම් එකක්

කොහොමද ආත් එක අපි ගේම් එක ගහද්හ්ඩි වටෙ එවුන්ගෙ ඔලුවට ඩිස්ප්ලෙ එක පෙන්නෙ නැ උන් ඒකට ඔලුව ඔබාගෙන ඉන්නෙ

යකො උබට ව්ගෙ තමයි හැම එකාටම ඔය වගෙ සීන් වෙලා තියෙනවා
