chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About



  • Meh davas vala man duken EunB maruna ne Accident ekak vela..
    Rise thama unconscious e nisa I.C.U
    SoJung vath iye havasa thama Operation eketa gaththe.
    ඔයා කියන්නෙ උදේ පාන්දර නැගිටලා අර පනුවට වෙච්ච දේ කරගන්නද:baffled: රට පෙරට වගෙ:P
    අපි නම් දැන් රටට් කලින් බඩ ගැන හිතනවා:rofl: උදෙ පොඩි වැඩ වගයකට එලියට ගියා:dull:


    ලව් එක නිසා බිසී වෙන්නෙ ඉරිදා සෙනසුරාදා තමා.. සතියෙ දවස්වල එයා ක්ලාස් යනවා.. ක්ලාස් යන්න කලින් උදේට ඇවිත් යනවා, ආයෙම හැන්දෑවට එනවා සතියෙ දවස්වල..

    දැන් කොහෙද දත් එන්නෙ.. අවුරුදු දහ අටෙන් විස්සෙන් මං හිතන්නෙ දත් එන එක නවතිනවා.. ආයෙම ගණන් කරලා බලන්න දත් තිස් දෙකක් නැද්ද කියලා.. :D
    හායි.. අද පාන්දර තමා එළකිරි ආවෙ.. :lol:
    සාමාන්‍යයෙන් මනුස්සයෙක්ගෙ කටේ දත් තිස් දෙකක් තියෙනවනේ..
    මගෙත් දත් තිස් දෙකක් තියෙනවා.. හැබැයි හතරක් බාගෙට ඇවිත් නැවතිලා.. ඒ හතර ගලවන්නෙ ඉන්නෙ..
    gayankuwait ඔයා නේද ලමයින්ගේ අම්මා මම තමයි ලමයින්ගෙ තාත්තා මොකො වෙන්නෙ සුදා
    ඔයා නේද ලමයින්ගේ අම්මා මම තමයි ලමයින්ගෙ තාත්තා මොකො වෙන්නෙ සුදා
    මන් හොදින් ඉන්නවා අක්කේ ;) ;) අක්කට කොහොමද? මන් රෙදි සෝදන පාටමාලවක් කරන නිසා දැන් තනියෙන් රෙදි සෝදාගන්න පුළුවන් :cool: :cool:
    හාකො:dull:
    හොද වෙලාවට මම සුදු උනෙ එහෙනම්:P
    එල එල අපි කැපුනා;)
    හරි හරි මම කෝකටත් ගොගල් එකක් දාගත්තා:baffled:
    නැවම සුදු වෙනවා ඒකයි:P

    ඔයා අහන්න කලින් මම මිනිහට ෆිල්ම් එකෙ නම කිව්වා:sorry: පට්ට ෆිල්ම් එක බැලුවෙ නැත්නම් බලන්න up :cool:
  • Loading…
  • Loading…
  • Loading…