chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Hmm..oye iye man paththu karapu candles 2ke photo eke...World wide fans la iye raa Candles paththu karala bless kala..
    ඒ උනාට ඔය අනාථ කියන එකේ බරපතල තේරුමක් තියෙනවනේ..
    :dull:
    මම එහෙම කලෙ නැ නෙ:sorry: සමහර විට වෙන්නත් ඇති මමත් ඒක වෙන කෙනෙක්ගෙන් පුරුදු වෙන්න ඇති:oo:
    මගෙන් දෙයක් ඉගෙන ගෙන මම තමයි ඉගැන්නුවෙ කියල කියපු පලවෙනි ගෝලයා:P
    හ්ම්.. ටිකක් හරි පුළුවන්නේ.. ඒ මැදෑ..;) දවසක එන්න ඕනි ඔය පැත්තෙ ඇවිත් යන්න.. :D
    ගමේ අනාත කිකිළියක්..? :shocked:
    අප්පටසිරි.. ගොයම් කපන්නත් දන්නවද..? පට්ටනේ..
    ගමේ කෙල්ලෙක් නේද එතකොට ඔබතුමිය.. :D
    වැඩත් එක්ක හැමදාම ගෙදර යන්න අමාරුයි.. ලව් එක නිසා තිබ්බ නිදහසත් නැති වෙලා ගියා.. :(
    මොකෝ මේ දවස්වල වෙන්නෙ.. සුපුරුදු පරිදි ගෙදරට වෙලා ඉන්නවද..? :D
    ඔව් ඒ දෙන්නා සනීපෙන් ඉන්නවා.. මං වැඩිය ගෙදර යන්නෙ නැති නිසා තමයි ඒ දෙන්නට අවුල්..
    ප්‍රගියා ලොකු ලයින් දාන කෙනෙක් නෙමේනේ.. :(
  • Loading…
  • Loading…
  • Loading…