sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මටත් කෙලවුනා බං ආයෙම.. එපා වෙලා ඉන්නෙ..
    පල පල...... ඉස්සර ඉඳන්ම උඹට රෑට නින්ද ‍යන්නැති ලෙඩක් තිබ්බනේ.......
    නිදාගනින් වේසි‍යේ......තෝ අසනීප වෙලා නේද ඉන්නේ.......
    ඇයි හිටියෙ
    මං කථාත් කලේ. සහෝ මේක හරි යන්නෑ බං. මං කොහොම ගැහුවත් කිල්ස් 10ක් විතර තමා උපරිම වැටෙන්නෙ. ලැජ්ජයි :(
    මම කීපාරක් කථා කරනවද බං.. අර හැරී ‍පෝටර් කියලා එකෙක් ඉන්නෙ. ආන්න ඌ තමා.
    ඔයා සුපර් නැචුරල් නේද ?
    අපි කතා කලාට උඹලා අපිව ගනං වත් ගන් නෑ නේ :(
    මගෙත් පරිගනකයට පොඩි ප්‍රෂ්නයක් වෙලා දැන් ටිකකට කලින් හදාගත්තේ.. තමන් වරදක් කලාම ඒක පිලිගන්න කොන්දක් අද ගොඩ දෙනෙක්ට නෑ. ඒ අතින් උඹේ පිටකොන්දක් තිබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ඒකට ගරු කරනවා. ලොකුම දේ තමයි මචන් ‍ජ්‍යොතිෂ කියන විශය හා බුදු දහම කියන දෙකම අථක්කාවචර විශයන් දෙකක් කියන එක අපි තේරුම් ගන්න ඕන. ඒ වගේම බුදු දහම හා ජ්‍යොතිෂ සම්පූර්නයෙන් වෙනස් විශයන් දෙකක්. දෙකේම කර්මය ගැන කථා කරන එක නිසා මේ දෙක ගොඩ දෙනා එකට සංයෝග කරන්න හදනවා. නමුත් ඒකත් හරියට බුදුදහම විද්‍යාව තුලින් ඔප්පු කරන්න යනවා වගේ වැඩක්. මම දන්න තරමින් හා මම කියවලා තියන පොතපතේ හැටියට හේතුවාදය කියන්නේ මේ දෙකටම වඩා වෙනස් මේ දෙකත් එක්කම එකඟ නොවන වෙනමම තර්කනයක්. ගොඩ දෙනාට වෙලා තියන්නේ පොරත්වය සඳහා තමා හේතුවාදියෙක් කියලා ප්‍රකාෂ කලාට බෞද්ධයෙක් නෙමෙයි කියන්න කොන්ද පන නෑ. ඒ නිසා හේතු වාදි බෞද්ධ කියලා කියනවා. හරියට මම කතෝලික බෞද්ධයෙක් කියලා කියන්නා වගේ. මම දන්න නියම හේතුවාදින් නම් කියන්නේ ඔවුන් මේ ලොව ඇති කිසිම ආගමක් පිලිගන්නේ නෑ කියලා කොටින්ම බුදු දහමවත්. ඒකට හේතුව බුදු දහමේ මූලික සංකල්පය වන නිවන ඔවුන් පිලි නොගැනීම.
    උඹ ඉතිං ආවත් අපි එක්ක ආතල් එකක් ගන්න සෙට් වෙන්නෙ නැහැනේ.. හොරාට ඇවිත් හොරාටම යනවා.. තොට තේරෙනව නේද වැඩ වැඩි උනාම සසර කළකිරෙන හැටි.. :(
    එල එල. ඉස්සරහටත් ආයේ ඔහොම නොවෙන්න පරිස්සම් වෙයන් මචන්. ඕක හැදෙන විදිය ගැන නම් වැඩිය දන්නේ නෑ බන් මම. ඒත් වලක්වා ගන්න කරන්න පුළුවන් දේවල් ඇති කියල හිතනවා. :)
    ඇද urine check කරා බන් එදා ප්‍රෝටීන් වැඩි සිද්දියක් කිව්ව.. ඇද ලාවටලු තියෙන්නෙ.. දැන් අවුලක් නෑ බන්
    ආ.. එහෙනම් අවුලක් නෑ බං ඔය ටිකත් සුව වෙලා යි..
    කොහොමද බන් දැන් වෙදනාව අඩුද අපෙන් මොනාද වෙන්න ඔන
    මේ පාර වෙන කවුරු හරි ත්රෙඅඩ් එක පටන් ගන්න
  • Loading…
  • Loading…
  • Loading…