crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මං හිතුවෙ කස්ටිය දැන් හොස්පිට්ල් ඇඩ්මිට් කරලත් ඇතියි කියලා.. මන්න පාරවල් කාලා.. මේ මොන විලි ලැජ්ජාවක්ද වෙලා තියෙන්නෙ.. :rofl:
    හා හා මේවා දැක්කොත් නගා අපිටත් එක්ක ගහයි...හ්ම්ම් හ්ම්ම් ඔව් ඔව් කාලයක් තිස්සේ මටත් තේරුණා මගේ මොලේ මාර වැඩියි කියලා..එකනේ හැමදාම ඔයාට මොකක් හරි කියන්නේ
    ඕකට මචන් මන් පොඩි කෙමක් කියන්නම්, මේක මචන් 100% සුවර්. දන්න සිංහලෙන් කියන්නම්, කුනුහරුපයක් වෙයිද දන්නේ නැ මචන්. වැඩිදුර විස්තර ඔනේ නම් ප්.එම් කරහන්.
    1. උබ චූ කරන කොට, එක පාරටම චූ කරන එක නවත්වහන්. ඊට පස්සෙ එහෙම තප්පර 10ක් විතර ඉදලා අයේ චූ කරන එක පටන් ගනින්. මේක් මචන් දෙතුන් පාරක් කරහන් පුළුවන් තරම්. පම්ප් එකක් දාන හැම තිස්සේම මේක කරන එක පුරුද්දක් කර ගනින්.

    2. අනිත් එක මචන් ඕන වෙලාවක කරන්න පුළුවන් දෙයක්. උබ නිදහසේ ඉන්න ඔන වෙලවක එක පරටම උබට පුළුවන් ටහ්‍රම් උපරිමෙට නග්ගහන්, ඊට පස්සේ එහෙම තප්පර 10ක් විතර අල්ලගේන ඉදලා, අපහු බලෙන් නග්ගගේන ඉන්න එක නවත්වහන්. ආයෙත් මෙකම කීප වතවක් කරහන්(වට 20ක් 40ක් වගේ). බලේන් නග්ගනව කියන එක උබට තෙරුන කියල හිතනවා.(අපි පම්ප් එකක් දාල අන්තිම බින්දුව අයින් කරන්න මෙහෙම බලෙන් නග්ගල අයෙත් රිලීස් කරනවා)

    උබ මෙන්න මෙන්න මේක සතියක් ඩෙකක් කරහන්, උබටම තෙරෙය් මචන් වෙනස.
    අව්ලක් ගන්න එපා මචං ,, ඔක ලෙඩක් නෙවෙයි ,, පොඩ්ඩක් හිත පාලනය කරගන්න ට්‍රයි කරානම් හරි,, හිත පාලනය කරගන්න පුරුදු වෙනකන් කරන්න පොඩි trick එකක් කියන්නම් ,, යන්න එනවා වගේ තේරෙනවනම් කෑල්ලට කියලම ශික්ෂණ මුණ්ඩය (top එක ) දෙපැත්තෙන් තෙරපන්න ,, තනියම try කරලා කෑල්ලට කියල දෙන්න. මම ආයෙත් කියනවා ,,මේක ලෙඩක් නෙවෙයි සම්පුර්ණ වැරදි වැටහීමක් ,, උබ ඕක ලෙඩක් කියල හිතන්න හිතන්න උබේ හිත ඇතුලෙන් කඩාගෙන වැටෙනවා .. මම කියපු විදිහට කරන ගමන් හිතත් පාලනය කරගනින් ,, උඹට පුළුවන් ලස්සන ලිංගික ජිවිතයක් ගතකරන්න . මේක ලෙඩක් කියල කවුරුහරි කිව්වොත් උගේ ටොපා කපල මුහුදේ දාපන්,, මචං පුළුවන් තරම් හිත පාලනය කරගනින් ,, උඹට ජය මචං enjoy
    එළ එළ. ඔහොම යමන්. දැන් මෙලෝ රහක් නෑ බං කිරිය. ආතල් එකක් ඇත්තෙම නෑ. ඩයස් නෑ, සිරිපාලයා නෑ,හොනත් නෑ, මල් පොන්ටිනුත් සද්ද නෑ, මැට්ටා නෑ, නිග්ගත් ආතල් නෑ. සුනිමල් එකෙන් ලොග් වෙලා උඹවත් ආතල් එකක් දියකෝ.
    අව්ලක් ගන්න එපා මචං ,, මේක ලෙඩක් නෙවෙයි ,, පොඩ්ඩක් හිත පාලනය කරගන්න ට්‍රයි කරානම් හරි,, හිත පාලනය කරගන්න පුරුදු වෙනකන් කරන්න පොඩි trick එකක් කියන්නම් ,, යන්න එනවා වගේ තේරෙනවනම් කෑල්ලට කියලම ශික්ෂණ මුණ්ඩය (top එක ) දෙපැත්තෙන් තෙරපන්න ,, තනියම try කරලා කෑල්ලට කියල දෙන්න. මම ආයෙත් කියනවා ,,මේක ලෙඩක් නෙවෙයි සම්පුර්ණ වැරදි වැටහීමක් ,, උබ ඕක ලෙඩක් කියල හිතන්න හිතන්න උබේ හිත ඇතුලෙන් කඩාගෙන වැටෙනවා .. මම කියපු විදිහට කරන ගමන් හිතත් පාලනය කරගනින් ,, උඹට පුළුවන් ලස්සන ලිංගික ජිවිතයක් ගතකරන්න . මේක ලෙඩක් කියල කවුරුහරි කිව්වොත් උගේ ටොපා කපල මුහුදේ දාපන්,, මචං පුළුවන් තරම් හිත පාලනය කරගනින් ,, උඹට ජය මචං enjoy
    Ela ela game eka hamba unoth mama dala ubagen ahannamko..
    Dual boot dannada...?
    Install karanakota windows danawa wage thamai.wena partition ekak hadala ekata install karanna.eka karanakota thererenawa bn.maha loku deyak na.
    Live run karanna puluwanne ubuntu.wadakata nemeinam live run karala balapanko.Danna one name.
    මේකත් පට්ට ස්ලොව් බන් ගිගාබයිට් 40ක් දෙන එක විතරයි හොදකට තියෙන්නෙ:angry: තව ටික කලකින් මටත් ෆිල්ම් බලනඑකට සමු දෙන්න වෙනවා :( දැන් පෙන් වලට එහෙම දාල දෙනවා බන් රුපියල් 30යිද කෝහෙද ඒන්ජල් එකෙ:rolleyes:

    jvc කියල එකෙක් වත් අතගහන්න කැමැති උනෙ නැ එකෙක් නම් හැදුවා මාස 2-3න් කැඩෙනවා ඒක නිසා දුන්නා වැලිවත්ත පාරෙ තට්ටෙ තියෙන මනුස්සයෙකුට:yes:
    නිකන් හදන්න එපා බන් කොහොමත් මිනිස්සුන්ට නිකන් දෙන දෙව්ල් වල අගයක් නැ:dull:
    බැරි බර කරේ තියන් ..
    දෙපයට වාරු අරන් අපෙ බඩ කට පුරවනවා
    රෑ සීපද කියමින් සීතලයට ගැහෙමින්
    හපුතලෙ කන්ද නගිනවා...

    මූ පොඩි පැටිය කාලෙ මගෙ හොඳ තරුන කාලෙ
    තවමත් මට සිහිවෙනවා
    ළිඳ ලඟ හරක් ගාලෙ සෙල්ලම් කෙරුව තාලෙ
    අම්මප පුදුම හිතෙනවා
    වෛරෝ නුබ නාඩන් තව පොඩ්ඩක් නැගපන්
    මම උබට විවේක දෙනවා
    වලිගය කරකවපන්..හොඳ හැටි ගාය ගනින්
    ඔන්න බොල කරත්තෙ යනවා...

    පොත්ටික පොඩි කෙලීට අරගෙන දෙන්නට මට
    දෙයිය මගෙ මූන බලනවා..
    පාසල වෙත යන්නට මිරිවැඩි සඟලක් මම
    පුතේ උබට අරගෙන දෙනවා..
    උබ පෙර ආත්මයක කර ඇති මහ පාපෙට ණය මට
    තවමත් ගෙවපන්
    මේ මහ ස්ංසාරෙට නොදන්න මනුස්සකම
    උබවත් වටහල දීපන්.......

    උබට වාරු නැතිවෙනකොට..
    උබ නාකිවී එනකොට මම උබගැන දුක් වෙනවා..
    උබ අඩපන වෙනකොට. මස්කඩ මුදලාලිට ..
    උබේ වටිනකම වැඩිවෙනවා..
    උබයි මට කන්න දුන්නෙ..උබයි මට බොන්න දුන්නෙ
    ඒ ගැන මම දිවුරනවා
    කවුද අර රත්තරන්ගෙන් බැනුම් අහපු එකාද?
    එල එල ජයවේවා!!!! ලව නැගලා යනවා නම් එච්චරයි....
    නැහැනේ සුදු දත් හරියටම 28 තියෙන්නේ.... එන්න චායාවක් වත් නැහැ...මාර වැඩේ..කන බොන ඒවා නම් ඒවා නැහැ කියලා නැහැ...වෙන අවුල් වෙනවද දන්නේ නැහැ..මොලේ නැති වෙනවා වගේඒවා...දැනටත් ටිකක් අඩු ගතියක් දැනෙන්නේ එකද මන්ද.....:(:(
    ඉක්මන් සුවය පතනවා මචං.. දැන් ඔය හුත්ත ලේසර් වලින්ද මොකක්ද හුයන්නකින් කුඩු පට්ටම් කරනවා නේද..? එහෙම කරගනිංකො ඉතිං.. හැබැයි බං ඔය කෑලි චූත් එක්ක යනකොට බිජ්ජ ඌවා වෙනවලු නේහ්..?
    මට ඉක්මනට දේශාභිමානි ගීත ටිකක් උවමනා වෙලා තියනවා..
    මට එළකිරියේ එල කොල්ලෙක් කිවුව උබ දන්නවා කියල...
    please මචන් තියනවා නම් දියන්කෝ...
    එහෙමද බලන්න ඕනේ එහෙනම් ආයෙ හොයාගෙන දාල.මම දානකොට ඒකට පැච් තිබුනේ නෑ බන්.
    පට්ට ට්‍රයි එකක් දුන්න ගේම් එක ගහන්න එත බැරි උනා:(
    එහාමද මම ඒක දැකලවත් නෑ බන්.:sorry:
    හි හී හොයාගෙන වර. :)
    කුකුලොහ්, අර දවසක් උඹේ car එක දැකලා උඹව අඳුරගෙන කතා කරපු එකා එළකිරියේදී හම්බ වුනාද?
  • Loading…
  • Loading…
  • Loading…