නෑ බන්. මට පස්සේ මතක් වුණේ. අපේ Office එකේ හිටියා ගයාන් කියලා පොරක්. සිරා ආතල් දෙන්නේ.
වයස 35ක් වගේ. බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ඌත් kuweit ඉඳලා තිබ්බ අවුරුදු ගානක්. පසේ ලංකාවට ඇවිත් ජොබට set වෙලා තිබ්බේ. මට හිතුනේ ඌ උඹද කියලත්. උඹත් දැන් ලංකාවට ඇවිත් නම් ඉන්නේ ඒ උඹ වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා.