ඔබ ඔබේ පරිගණකය ඔස්සේ ලිංගික දසුන් සහිත වීඩියෝ, චිත්‍රපට බලමින් ස්වයං වින්දනයෙහි යෙදේනම්, ඔබේ පරිගණකය කාටත් පෙනෙන පරිදි සාලයේ හෝ අන්අයට පෙනෙන ස්ථානයක තබන්න....
ඒ වගේ තැනක පරිගණකය තියන්න කියල කිව්වේ ඇයි කියල වැටහෙනවා ඇතිනේ. ...
අනිත් අයට ඒ වීඩියෝ පෙන්නන්න නොවෙයි. හරිද?
කෙසේ වෙතත් මේ වන විටත් ඔබ ඒ සියල්ල ඔබේ පරිගණකයෙන් මකා දමා ඇතැයි මම සිතමි....

එත් කමක් නැහැ සාලේම තියන්න....