chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හ්ම්.. එහෙනම් එලස්..
    හරි හරි ඔන්න මං නම පාඩම් කරගත්තා.. :D
    ඒ වගේ දෙයක් සාධාරණීකරණය කරන්න GT ට කිසිම හේතුවක් තියෙන්න විදිහක් නෑ.
    ඔහොම කුණුහරප කියන්නේ අනුන්ගේ දේවල් මෙතන ගෙනත් පබ්ලිෂ් කරන්න ඌට ලයිසන් එකක් දෙන්න කිසිම සාධාරණ හේතුවක් තියෙන්න පුලුවන්ද? බෑනේ.
    GT දැන් නිකන් මහා පබයෙක්. :dull:
    එහෙම තමයි උනෙ:oo:මම හායි කිව්ව ඔය යනවනෙ:angry: ඔව් සැහෙන්න හරි ගිහිල්ලා ඉන්නෙ:dull:
    ඔබටත් ජයමවේවා:yes:
    ඒ මොකක්ද බොල ‍ඒ.. දැං කොහෙදිද මං කාටවත් අවවාද දෙන්න කියෙ..
    කොහෙදිද මං ආගං වලට අපහස කලේ..
    ඔයා නිකං නැට්ට පාගගෙන කෑ ගහන එක හරිද ? භෞතික වශයෙන් නෙමේ අධ්‍යාත්මික වශයෙන් ලෝක විනාශයට හේතුවක් තමා අක්කෙ ඔය...තමන්ගෙ දරුවන්ගෙ වයසෙ දරුවන් කියලා හිතලා ඔයාට මීට වඩා සංවරව හැසිරෙන්න වෙයි...
    අන්න එක තමයි මම කියන්නේ මෙතන තනිකර වැරැද්ද GT ගේ කියල. GT මද්‍යස්ථ නොවී පක්ෂග්‍රාහී වෙලා ගත්තු තීරණ වලින් ලැබිච්ච අවාදර්ශය තමයි මේ හැමදෙයක්ම මේ මට්ටම දක්වා දුරදිගයන්න ප්‍රධාන හේතුව.
    ඇඩ්මින් කෙනෙක් උනාම කෙලින්, කොන්ද පණතියෙන මිනිහෙක් වෙන්න ඕනේ.
    GT එහෙම නෑ. මේකත් නිකන් ආණ්ඩුව වගේම වෙලා. එකෙකුට එක නීතියක් තව එකෙකුට තව නීතියක්.
    ලෝල්ලගේ කේස් එකෙන් මට GT ගැන තිබුන පැහැදීම නැතිවෙලාම ගියා. එකයි මම කෙලින්ම මේ වෙනදේවල් වලට GT ට ඇගිල්ල දික්කරන්නේ.
    මං හිතන් ඉන්නේ ඒක මේ අවුරුද්දේ අන්තිමට තිරගත කරන්න. හැබැයි තාම දිනයක් ගැනනම් හිතලා නෑ.... :no:
    ගත්තා හොඳවැයින් අල ගෙඩි කිහිපයක්.. ඒක තම්බලා ටිකක් විතර නිවෙන්න අරිනවා..:yes: අල ටික තැම්බෙනකල් හොඳ වෑයින් ලොකු ලූණු ගෙඩියක් අරං හීනියට ලියලා ඒකටම කරපිංචා කොල ටිකකුත් ලියලා දාලා ලුණු ටිකකුයි යන්තමට වගේ මිරිස් කුඩු ටිකකුයි දාලා තේම්පරාදු කරගන්නවා... :)
    ඒක තෙම්පරාදු වෙලා ඉවර වෙද්දී අල ටික තැම්බිලා නිවීගෙන යනවා නෙව.. ආන්න එතකොට අල ටික පොතු ඇරලා අරං අර ලූණු තෙම්පරාදුවටම දාලා ඒකටම තව බටර් හරි මාගරින් හරි හැදි දෙහෙකුත් දාලා තව ලුනු ටිකකුත් එකතු කරලා හොඳට පොඩි කරගන්නවා...
    අලවල රස්නෙට බටර් දිය වෙලා හොදින් මේක පල්ප් එකක් බවට පත් වේගන එද්දී ඕකටම පාන් පිටිත් එකතු කරන්න ඕන...:yes:
    සාමාන්‍යෙයන් අල වල ප්‍රමාණයටම වගේ පිටි එකතු කරලා ගත්තම හරි...:)
    ලොල්ල ෆේක් කියල පිළිගත්තා. පිස්සුද නෑ. එතන තනිකරම GT පක්ෂග්‍රාහී උනා.
    බොරුනන් අහන්නකො බඩිගෙන්. ලොල්ල ආයෙත් ඇවිල්ල කියල තිබුන උගේ නිවැරදිභාවය ඔප්පු කරන්නන් කියල.
    මේක තමයි එකටත් GT දීපු ප්‍රතිචාරේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1630340
    ඔව් ඔව් මෙයිට කලින් මං එලෝලු රොටී එහෙම හදන හැටිත් කියලා තියෙනවා තමා... එව්වත් ඇඩ්ඩාන්ස් කෝස් තමා.....
    ඒක කිය කියා කරන්න පුලුවන් වැඩක් නෙමේ..:no:
    මම වැඩිය වලි ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නෙම නෑ.
    නමුත් නොකියාම බැරි තැනයි එක දැම්මේ.
    ලෝල්ලගේ කේස් එකෙන් පස්සේ මටනං පුද්ගලිකව GT ගන තිබ්බ විශ්වාසෙ බිදුනා. මොකද අනවශ්‍ය මට්ටමෙන් ඒ වෙලාවේ GT පක්ෂග්‍රාහී උනා. GT කලයුතු දේ නිවැරදි වලාවට නොකිරීම, වැරදි දේ අනුමත කිරීම සහ මධ්‍යස්ථභාවයක් රහිතවීම හින්ද තමයි මේ ප්‍රශ්න මෙච්චර දුර දිග ඇදුනේ කියලයි මමනං හිතෙන්නේ.
  • Loading…
  • Loading…
  • Loading…