dmtx Sep 8, 2014 මචන්, please මේකේ කුණුහර්ප කියන්න එපා. මේ ගෙදර නෙමෙයි. Public Forum එකක්. මේකට පොඩි ළමයි වගේම ගැහැණු අයත් එනවා. ඒ නිසා වැදගත් විදියට හැසිරෙන්න
මචන්, please මේකේ කුණුහර්ප කියන්න එපා. මේ ගෙදර නෙමෙයි. Public Forum එකක්. මේකට පොඩි ළමයි වගේම ගැහැණු අයත් එනවා. ඒ නිසා වැදගත් විදියට හැසිරෙන්න
chamali2009 Sep 4, 2014 මේ මොකද ඔයා ගයියගේ ඒක මගේ එකේ දාලා...අනික මල්ලිගේ ප්‍රොෆයිල් පික් ඒක දැම්මේ ඇයි? ගුටි