chamali2009 Sep 15, 2014 පාළුකුටියේ මා අරාජිත වී නිදා නොනිදා හිදින රෑ.. සිහිනයෙන් හෝ පෙනේවා.. ඔබේ සෙනෙහේ නිවුනු පහන්.. නොනිමි පහනක් වීලා..
පාළුකුටියේ මා අරාජිත වී නිදා නොනිදා හිදින රෑ.. සිහිනයෙන් හෝ පෙනේවා.. ඔබේ සෙනෙහේ නිවුනු පහන්.. නොනිමි පහනක් වීලා..
chamali2009 Sep 15, 2014 දැවේ දැවේ බිම් දිදී රදස් දුම් බැලූ බැලූ හැමතේ යවවු යවවු මා එහේ මෙහේ හා ගිමන් නිවා පොළොවේ
chamali2009 Sep 15, 2014 මුදු දැම්මේ නැති වුනාට මන් උයාට ලව් නෙහ් පන ඇරලා.................. ඒ මදිද...
chamali2009 Sep 14, 2014 කියන්න බැහැ බින්දු,,අනික උයාට දැන් තියෙන ලෙඩත් එක්ක හෙට වුනත් මට සුවර් නැහැ අනේ...මොනා වුනත් පරිස්සමින්
කියන්න බැහැ බින්දු,,අනික උයාට දැන් තියෙන ලෙඩත් එක්ක හෙට වුනත් මට සුවර් නැහැ අනේ...මොනා වුනත් පරිස්සමින්
chamali2009 Sep 14, 2014 හා ඔය කිවුවේ...ෆේක්???? එයා ගිය සදහටම...හොද වැඩේ කියන්න බැහැ...මැරෙන්න කලින් ඕවා අවුලක් නැතුව අහගන්න ඉන්න' එකම කෙනා.....මැරෙන්න ලගයි වගේ නම් කියන්න] සුදෝ..නැත්නම් ඕක ලියලා මැරෙන්න හොදේ.........
හා ඔය කිවුවේ...ෆේක්???? එයා ගිය සදහටම...හොද වැඩේ කියන්න බැහැ...මැරෙන්න කලින් ඕවා අවුලක් නැතුව අහගන්න ඉන්න' එකම කෙනා.....මැරෙන්න ලගයි වගේ නම් කියන්න] සුදෝ..නැත්නම් ඕක ලියලා මැරෙන්න හොදේ.........
chamali2009 Sep 14, 2014 මෙහෙමයි මට දැනගන්න ඕන සීසර් කරන නැතුව වෙන ෆන් එකේ හම්බවෙන විදිහක් නැද්ද කියලා.......
chamali2009 Sep 14, 2014 Pethidine is an analgesic (or pain-reliever) given to women to ease the pains labour....... හා හා ලොල් ...මේ මගුල නම් හරි යන්නේ නැහැ බින්දු බබා.....මේක ගැනමන් දන්නවා .....i need a strong pain killer..........
Pethidine is an analgesic (or pain-reliever) given to women to ease the pains labour....... හා හා ලොල් ...මේ මගුල නම් හරි යන්නේ නැහැ බින්දු බබා.....මේක ගැනමන් දන්නවා .....i need a strong pain killer..........
chamali2009 Sep 14, 2014 The effects of Entonox and epidural analgesia on arterial oxygen saturation of women in labour............. මේක නෙහ්..හාකෝ හාකෝ..මටත් බැරිද එහෙම කරගන්න
The effects of Entonox and epidural analgesia on arterial oxygen saturation of women in labour............. මේක නෙහ්..හාකෝ හාකෝ..මටත් බැරිද එහෙම කරගන්න
chamali2009 Sep 14, 2014 අචිචිගේ සෙද්ද...ඒක නෙමේ ඇහුවේ මන්...අහපු දේට උත්තර නැහැනේ අම්මපා.....ඇහුවේ මන් ඒ අම්මා එහෙම ආතල් එකේ ඉන්නේ කොහොමද කියලා...මන් මෙහෙ දැකලා තියෙන අය මැරෙන්න හදනවනේ
අචිචිගේ සෙද්ද...ඒක නෙමේ ඇහුවේ මන්...අහපු දේට උත්තර නැහැනේ අම්මපා.....ඇහුවේ මන් ඒ අම්මා එහෙම ආතල් එකේ ඉන්නේ කොහොමද කියලා...මන් මෙහෙ දැකලා තියෙන අය මැරෙන්න හදනවනේ
chamali2009 Sep 14, 2014 මේ අහන්නකො බින්දු බබා..මේක බලන්නකෝ.... http://www.elakiri.com/forum/showthread.php?t=1634037 මේකේ සුදු පුසා දාලා තියෙන වීඩියෝ ඒක ...ඒ අම්ම ෆට්ට ජොලියේ ඉන්නේ කොහොමද?
මේ අහන්නකො බින්දු බබා..මේක බලන්නකෝ.... http://www.elakiri.com/forum/showthread.php?t=1634037 මේකේ සුදු පුසා දාලා තියෙන වීඩියෝ ඒක ...ඒ අම්ම ෆට්ට ජොලියේ ඉන්නේ කොහොමද?