prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් මන් හරි දුකෙන් ඉන්නේ...අනේ මන්ද එයට අපිව ඕන නැහැ දැන්..ඔහොම තමයි දැන් ඉතින් හෙට ඇවිත් කියයි..bla bla
    හ්ම්ම්ම් වැඩිය හිතන්න එපා කළු ජිවිතේ ඔහොම තමයි.....
    සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
    වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
    මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
    නිදි යහනට මල් සුවඳක් නොවේවි
    හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි
    හැමදාම ඔබ මාගෙ පවසා
    කඳුලේම උන් කාලෙ පෙරදා
    දැණුනේම නෑ ඔහුගෙ කියලා
    හිතුවේම ඔබෙ වෙන්න මතු දා
    පිළිගන්න අදිමදි කලා
    මගේ පණ ඈත යනු දැකලා
    මට ඇති අනේ දැන් ඔයාගේ සෝ සුසුම්.......................ඇති බොළ දැන් ඇඩුවා...........
    අඩ සඳක් සැගවෙන තැනත් ඔබ
    රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ..
    සිසිලසක් දනවන තැනත් ‍ඔබ
    උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ..
    නිමල පෙම් වේදනාවෙන්..
    නිහඬ වූ වේදනාවෙන්..
    අහිංසක මා හෙලන සුසුම්
    ඔබට පවනක් වේවා...
    කනාටු සුළඟේ දුහුල් මලකි අද
    වල්මත් වී පාවෙන්නේ..
    ඔබගෙන් දෝ - ඔහුගෙන් දෝ
    මා හෙට දින සමුගන්නේ...///
    දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
    බැලූ බැලූ හැමතේ
    යවවු යවවු මා එහේ මෙහේ හා
    ගිමන් නිවා පොළොවේ
    සිරාවටමද කියන්නේ? උඹ ඔය හරියේ ඉන්න මුස්ලිම් එවුන් අඳුරනවද? අපේ වයසේ එවුන්ව? මාත් එක්ක එකට class ගියපු එකෙක් ඉන්නවා එතනින් යන්න තියෙන පාරේ.
    තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
    ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි
    සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
    සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ.......................:love::love:
    අඩෝ එක්නැලිගොඩ. තෝ ගාල්ල පැත්තේ නේද හැංගිලා ඉන්නේ?
  • Loading…
  • Loading…
  • Loading…