dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ...
    අපි නෑ රැවටෙන්නේ..
    නටපු දා එලි වෙන්නේ..
    වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ..
    vade karalaa evarayi. man heta ho anidda aram ennm. 1"vadi vage
    mama 3/4 " damme kade mahatha poddak kiyanna mata ayith
    පොඩි උදව්වක් ඕනේ.... මේක බොන්නේ කොන්ඩේ වැවෙන්නද??? මේක බිවුවම අතුරුප්‍රතිපාල තියනවද..???? ලොකු උදව්වක්.....

    ☹.ඔබේ තාත්තා දුප්පත් මිනිසෙක්නම් එය ඔබේ ඉරණමයි. එහෙත් ඔබේ මාමණ්ඩි දුප්පත් මිනිසෙක්නම් එය ඔබේ මෝඩකමයි.
    ☹.මා ඉපදෙන විට උගත් කෙනෙකි අධ්‍යාපනය මා විනාශ කලේය.
    ☹.අභ්‍යාස මිනිසා සම්පූර්න කරයි. එහෙත් කිසිම කෙනෙක් සම්පූර්ණ නැත. එසේ නම් මොකට අභ්‍යාස කරනවද?
    ☹.අප සිටින්නේ අනුන්ට උදව් කිරීමට බව සත්‍යයක් නම් අනුන් සිටින්නේ මොනවා කරන්නද?
    ☹.මුදල් යනු ජීවිතයේ සියළු දේ නොවේ. මාස්ටර් කාඩ්, ක්‍රෙඩිට් කාඩ්, වීසා කාඩ් වශයෙන් ක්‍රෙඩිට් කාඩ් ද තිබේ.
    ☹.කෙනෙක් සතුන්ට ආදරය කල යුතුය. උන් හරිම රසයි.
    ☹.සෑම සාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනියක් සිටී. සෑම අසාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනුන් දෙදෙනෙකු සිටී.
    ☹.සෑම පිරිමියෙක්ම විවහා විය යුතුය. මක් නිසාද යත්, ජීවිතයේ එකම දෙය සතුට නොවන බැවිනි.
    හ්ම්ම්ම් එහෙමද....ඇත්ත ඇත්ත මේකේ අයට නම් ඕන නැති එකක් නැහැ..මටත් ඒක තේරුම් ගිහින් ඉන්නේ...
    වැඩිය ඒවා ගැන හිතන්න යන්න එපා....ජරා වැඩ කරලා සල්ලි හොයන්නේ නැහැනේ.....ඔය කියන කවුරුත් අපට කන්නේ දෙන්නේ නැහැනේ..අපි හොයාගතොත් අපි කයි.....:):):dull::dull:
    :dull::dull:

    හ්ම්ම්ම් හ්ම්ම් දන්නවද දවසක් මන් ඔයා දාපු කමෙන්ට් එකක් කියෙවුවා...එදා දවසේ මන් හරි අවුල් ගොඩක හිටියේ...ඒක කියෙවුවට පස්සේ මට මන් ගැන මාරම ලැජ්ජාවකුත් ඔයා ගැන මාරම ආඩම්බරකුත් දැනුනා....අවුල් ගොඩක් තිබුනත් අවුල් නොවී ඉන්න හැටියි එකේ ඔයා කියලා තිබුනේ...එදා ඉදන් හැමදාම මන් ඒක මතක් කරනවා අවුලක් වෙද්දී...ඒක මතක් වුණා ඔයා මෙහෙම කියද්දී....:dull::dull:
    කිඹුල කිඹුල කිඹුල කිඹුල කිඹුල කිඹුල කිඹුල කිඹුල කිඹුල කිඹුල කිඹුල කිඹුල කිඹුල කිඹුල කිඹුල කිඹුල
    දෙකක් දාගන්න , හෙට රිලීස් කරන්නම් දැන් රිලීස් කලොත් හොයන්න වෙන්නේ නැහැ
    ela ela... free welawak awoth dannako :D oya dapu kewa okoma wage ewa man hadala iwarai den :( :rofl:
  • Loading…
  • Loading…
  • Loading…