එල
ලෝගෝ එක ඕනිම නැති කතාවක් කිවුවා හෂාන්.
උ ගෙන් ඇහුවම අවුලක් නැහැ කිවුවා.
එත් ඔය කිවුවට පස්ස මන් ලෝගෝ එක දැම්ම.
http://i.imgur.com/GeBJ6No.png
එක එවන්නම් ඔයාට බලන්න
සොෆ්ට්වෙයා ටික ගත්ත
ජින්ගල් ටිකත් ගත්ත
ස්කයිප් ගෘප් එකට සෙට් වුනා, හැබැයි හෂාන් සහ blacka විතරයි සෙට් වුනේ හරියට
voice සින් එක කරගන්න එකට මන් ඔයාව හම්බෙන්නම්
මට හදිසියක් නැහැ. එත් ඓත් වැඩ පටන් ගත්තම ඔලුව උස්සන්න වත් වෙලාවක් නැති වෙනවා
එට කලින් පොඩ්ඩක් ඉක්මන් වෙන්නයි බැලුවේ. එල හිමිට කරමු