chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :p ane yanda... man itin nitharama katawath message danne nethi nisa awareta pol wage kauru hari ekka katha karapu ekak thamai itin... thanks petta gena kiwwa ekata.. den oya wage degunayak wayasai :D oya giya december wala gatta pic ekak campus eke function ekakadi...
    ගුඩ් මෝනිං සුදූ...

    ඈත දවසක ගියත් යන්නට සමු අරන්
    දෑස හඩනව ඔබ දකින්නට නැති සොවින්
    හීන සිතුවිලි තාම හිත ඇත ඔබ නමින්
    මාව මතකම නැද්ද බිදුවක්වත් ඉතිං

    ඔයා ගියදා තරුත් නිවුණා සදත් අහසට වී දුකින්
    හිතත් සසලයි රැයම නිසලයි අපි අපේ හිත් හඩවමින්
    මටත් පුදුමයි ඔබමදැයි මේ යලිත් ඔබ එන්නෑ ඉතින්
    පෙමත් අරගෙන මටත් නොකියම ඔබ මගෙන් දුරකට ගිහින්

    කියා ගන්නට බැරිව ලතවෙන මගේ අහිංසක හිත හොරෙන්
    සුසුම් හෙලනව හඩා වැටෙනව මතකයේ දොරගුලු ඇරන්
    රෝස හීනෙක දැවටිලාවිත් ඇන්ද පෙම් සිතුවමි මැදින්
    සිනාසෙන්නට හැකි ද දවසක ආයෙමත් හමුවී ඉතින්
    නෑ එහෙම එකක් නෑ.. මේ ත්‍රෙඩ් වගයක් තිබ්බ ඒවා කියව කියව ඉන්නවා.:)
    :dull:
    දැන් කවුද එයාලා:rolleyes:මම කොහොමත් කරන්නෙ මට කැමති ඒවා තමයි:oo:
    රට ජාතියට කලින් බඩ ගැන හිතන්න ඕනෙ:oo:මට වසලයා කිව්ව නෙ:dull: ඒකට නම් සැහෙන්න රිදුනා:( දැන් නම් බැ කියල බැ:P මම තරහයි ආයෙමත් ජිවිතෙට යාලු වෙන්නෙ නැ............
    මොකො සද්දයක්වත් නැත්තෙ සුඩු අපිත් එක්ක තලා වෙලාද?
  • Loading…
  • Loading…
  • Loading…