prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වැඩක් නෑ බං. අපි මෙතන බොරුවට රත්තරංලා හැන්කොක්ලා වගේ පෝර ටෝක් දිදී ඉන්න එක තේරුමක් නෑ බං. මෙතන පොර ටෝක් විමානයක් නෙමෙයි බං. ආතල් ගන්න තැනක්. අනික මෙහෙම ඉද්දි පට්ටම නිදහස්. අනික මෙතන ඩො චරිතේ අරන් ගියොත් ස්ට්‍රෙස් වෙලාවට වත් ආතල් එකක් ගන්න මේකට එන්න හිතෙන එකක් නෑ මේකේ ඉන්න මානසික අසහන කාර සෙට් එකේ හැටියට. අනික තමයි මිනිහෙක් ගරු කරන්ඩ ඕනේ තව කෙනෙකුගේ ගති ගුණ වලට, නිහතමානී කමට සහ මනුස්ස කමට මිසක් රත්තරංලා වගේ මේකේ පෝර ටෝක් දීලා තමුන්ගේ පම්පෝරියට නෙමෙයි කියලා මම තදින්ම විශ්වාස කරන කෙනෙක්.
    කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..
    මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ..
    හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ..
    නවතින්න අවසරයි ප්‍රේමයෙන්...

    කවුරුන්ද කවුළුව වැහුවේ...//

    නාඩන්න මගෙ පන කියලා නුඹ ගියා මා දමා..
    හැරයන්න හේතුත් කියල මට කෙරූ චෝදනා..
    නිම නොවෙන ප්‍රේමෙන් නික්මෙලා..
    මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා..

    මතකයද මේ දුක් දෙන්නේ - අපි කෙරූ ආදරේ..
    අමතකද මා ලඟ උන්නා - තනිකමින් උන් දිනේ..
    ඇස් වැහෙන මොහොතක් පාසා - නුඹ ඉන්නවා හිතේ..
    යලි එන්න හැකිනම් ඉක්මනින්..

    නුඹෙ සුවඳ විලවුන් තවරා - සයනයේ ගුලිවෙලා..
    පැරණි මතකය මා ඉල්ලා - යලි එන්නෙ නැති නිසා..
    යලි එන්නෙ නැතිදෝ මා සොයා
    හැකි මට ඉන්න පෙර සේ වසලා..

    කවුරුන්ද කවුළුව වැහුවේ...
    මේකයි කේස් එක.

    මට මචං දැන් ලේසියෙන් බඩු යන්නෑ. :(:(:( සෑහෙන්න වෙලා දර පලන්න ඕන. ඒකත් පට්ට ස්පීඩ් එකෙන් :dull::dull::dull: මට හෙන මහන්සියි බන් සෑහෙන්න වෙලා දර පලනකොට ඒසී තිබ්බත් දාඩිය දානව. :angry::angry::angry: හරියට මීටර් සීයය දිව්ව වගේ. :baffled::rofl:

    බැරිම තැන මම බීලත් ගහන්න ගියා, එතකොට ඊට හපන්. අනික ගෑනිත් කැමති නෑ. ලොකුම අවුල මට යනකන් ගෑනිට අල්ලන් ඉන්න අමාරුයි. ඒකි නොකිව්වට ඒකිටත් එපාවෙලාද දන්නෑ බන්. :(:(:(

    වෙනද කෙලිනකොටයි, කෙලල ඉවර උනාමයි පට්ට සතුටක්, රිලැක්ස් ගැතියක් ඔලුවටයි ඇගටයි දෙකටම දැනනව. ඒත් දැන් ඒ එකක්වත් මට නෑ පට්ටම මහන්සියක් තියෙන්නේ. මේක ඉවර වෙන්නේ කොයිවෙලාවෙදි කියලයි මම ගහන්නේ. :angry::angry::angry: දැන් මට ඒ හැටි මේකට ආසවකුත් නෑ වගේ බන්. එපා වෙලා ඉන්නේ.

    මේකට මොකෝ බන් කරන්නේ? මගේ යාලුවොන්ට කිව්වම උනුත් හිනා වෙනව මම නයි අරිනව කියල හිතල. සමහරු කියනව ඉතින් යකෝ හොදයිනේ කියල. බම්බුව තමයි. මේක වෙලා ඕන බලන්න තියෙන ආතල් එක. සමහර දවස්වලට මල්ලි ටිකක් රිදෙනවත් එක්ක ටිකක් වෙලා යනකන්. :dull::dull::dull:
    දැන් තොගේ ලොකු සීන් නේද ගස් වැද්දා :)
    ගැල්ළමයෙක් දාගත්තහම අපිව අමතකයි මූසලයාට :P
    එවපිය නම්බර් එක උලමා..:(
    කෝ මේ ළමයා...හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් දොයි වගේ
    කෝ මේ ළමයා...හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් දොයි වගේ
    මොකෝ බන් මේ දාඩිය දාල? හා හා බය නොවී ඉඳපන්. මම උඹව expose කරන්නේ නෑ... :P
    දුක වැඩි නෙතේ කඳුලැලි පිරේ
    ඔබ නැති මොහොතේ..
    සැනසුම මගේ ඔබගෙන ගියේ
    ඇයි හොර රහසේ..
    කවදාවත් නෑ අපි හමුවන්නේ..
    මට යන්නට බෑ මතකෙන් ඔබගේ..

    දිවිය මගේ තිබෙන තුරා..
    පෙම් කෙරුවේ ඔබට තමා...//
    යන්තම්වත් සෙනෙහේ නැතිවද දැනුනේ
    තවමත් මතකයි දිවුරා මගෙ බව කීවා..
    දිවුරා මගෙ බව කීවා...

    පියවි ලොවේ ඉන්න සදා..
    හුරු කෙරුවේ ඔබම තමා...//
    සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ..
    හිතකින් වත් නෑ ඔබහට සරදම් කරලා..
    ඔබහට සරදම් කරලා..

    දුක වැඩි නෙතේ..
    ඈත දවසක ගියත් යන්නට සමු අරන්
    දෑස හඩනව ඔබ දකින්නට නැති සොවින්
    හීන සිතුවිලි තාම හිත ඇත ඔබ නමින්
    මාව මතකම නැද්ද බිදුවක්වත් ඉතිං

    ඔයා ගියදා තරුත් නිවුණා සදත් අහසට වී දුකින්
    හිතත් සසලයි රැයම නිසලයි අපි අපේ හිත් හඩවමින්
    මටත් පුදුමයි ඔබමදැයි මේ යලිත් ඔබ එන්නෑ ඉතින්
    පෙමත් අරගෙන මටත් නොකියම ඔබ මගෙන් දුරකට ගිහින්

    කියා ගන්නට බැරිව ලතවෙන මගේ අහිංසක හිත හොරෙන්
    සුසුම් හෙලනව හඩා වැටෙනව මතකයේ දොරගුලු ඇරන්
    රෝස හීනෙක දැවටිලාවිත් ඇන්ද පෙම් සිතුවමි මැදින්
    සිනාසෙන්නට හැකි ද දවසක ආයෙමත් හමුවී ඉතින්
    අපෝ මන් එහෙම එකක් හිතුවා නෙමේ අනේ....දැක්කේ නැති වුනාම නිකන් කෑවේ නැහැ වගේ එකයි
    මුලදි දැක්කෙ මම දඹ රන් රත්තරන්
    දැන් බැලුවම නෑනේ සරුව පිත්තලන්
    සෙනේ බැන්ද ඒත් අනේ මක් කරං
    මෝඩ වුණ උඹ බූරුව පුත්තලං
  • Loading…
  • Loading…
  • Loading…