chamali2009 Sep 21, 2014 මේ වැඩේ කියන්නේ ඔයාගෙන් අහන්න තිබුන ප්රශ්න ඔක්කොටම දෙවියෝ දුන්නා වගේ ත්රෙඩ් එකක් හම්බවුනා කියන්නකෝ මේ දැන්...ඔක්කොම ගොඩ.....බොරු නෙමේ..හරිද...
මේ වැඩේ කියන්නේ ඔයාගෙන් අහන්න තිබුන ප්රශ්න ඔක්කොටම දෙවියෝ දුන්නා වගේ ත්රෙඩ් එකක් හම්බවුනා කියන්නකෝ මේ දැන්...ඔක්කොම ගොඩ.....බොරු නෙමේ..හරිද...
chamali2009 Sep 21, 2014 හරි pm කොට තබන්නම්.....සමහර ඒවා මෝඩයි වගේ..අවුලක් නැහැනේ...ඔක්කොටම උත්තර ඕන..නැත්නම් වෙඩි තියනවා ඉදි ආප්ප වලින්....පැටලිලා මැරෙන්න
හරි pm කොට තබන්නම්.....සමහර ඒවා මෝඩයි වගේ..අවුලක් නැහැනේ...ඔක්කොටම උත්තර ඕන..නැත්නම් වෙඩි තියනවා ඉදි ආප්ප වලින්....පැටලිලා මැරෙන්න
chamali2009 Sep 21, 2014 කලින් නිදන්නේ.....පිස්සුද? මේ මට පොඩි ප්රශ්න ටිකක් තියනවා...උත්තර ඕන ඒවාට..හිනා වෙන්න බැහැ..උත්තර නොදී ඉන්න බැහැ....එකගද මාමේ?
කලින් නිදන්නේ.....පිස්සුද? මේ මට පොඩි ප්රශ්න ටිකක් තියනවා...උත්තර ඕන ඒවාට..හිනා වෙන්න බැහැ..උත්තර නොදී ඉන්න බැහැ....එකගද මාමේ?