anju.r
Reaction score
1,115

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උයා වැල කතා බලනව වැඩියි .වැල පත්තර කියවන එක නවත්තල සතියක් විතර ඉදල බලන්න ඕක හරි යයි.
    මටත් කියන්ඩ තියෙන්නේ ඕකම තමා
    පෘතඃජන මනුශ්‍ය ස්වභාවය තමා ඕක. ලද දෙයින් සතුටක් නෑ. නැති දේවල් ගැන හිතනවා තියන දේවල් ගැන හිතන්නෙ නැතුව. . අපි අසීමාන්තිකව ආසාවල් පස්සෙ දුවනවා. කවදාවත් සෑහීමකට පත්වෙන්නෙ නෑ.
    සියළුම විදුලි උපකරණ වල ප්ලුග්ස් ගලවල තියන්න.:D
    උබටත් ඉතින් අනුන්ගේ රෙද්දක් අස්සේ බලන්ඩ තියෙනවා නම් ඉතින් අවුරුදු 10 උනත් නොකා නොබී හරි ඉදී. පුදුම අසහනයකින් පෙළන මිනිස්සු
    මගේ නම නයෝමි.වයස 32 ක් වෙනවා. මම බැදලා ළමයි නෙක් ඉන්න අමමකෙනෙක්.මහත්තය වැඩ කරන්නේ SLT එකේ. මට මේ site එක කියවන්න ලැබුනේ අහන්බෙන් වගේ අපු e -mail එකකින්. හරිම හොදට කරගෙන යනවා. මැකේ තියන කතන්දර ඇත්තද බොරුද කියල මම දන්නේ නෑ. නමුත් මටත් මේකට මොනවා හරි ලියන්න ඕන කියල හිතුන. එඅත් මග ජීවිතේ ලියන්න තරම් ලොකු කතාවක් නෑ. මොකද මට ජීවිතේ නන්නට්ඨාරේ යන්න අවස්ථාවක් හම්බඋනෙත් නෑ මට උවමනාවක් තිබුනෙත් නෑ. ඒ නිසා මට ඔහොම කතන්දරයක් ලියන්න විදිහක් නෑ. ඒ නිසා මම තීරණය කල මගෙයි මගේ මහත්තයගෙයි මදුසමය ගත උන හැටි ලියන්න. මම දන්නා විදිහට ඕනෑම විවාහක ගෑනියකුගේ ජීවිතේ අමතක නොවෙන දිනයක් තමයි honeymoon එක. මම හිතන්නේ අපි දෙන්න නිදියහනේදී ගත කරපු ගොඩක් සුන්දරම දවස්වලින් එකක් ඒක.
    මට ගිය පාර ගෝල්ෆේස් එක බලන්න ගිය එකේ එක කොටසක් අමතක වෙලා තිබිලා මේ දැන් මතක් උනා. එදා අපි රැල්ල පාගන්න ගියා, එක පාරට ආපු ලොකු රැල්ලකට අපිව තෙමුනා. මමනම් දුවල බේරුනා. ඒත් අක්ක රැල්ලෙන් ආපු වතුර පාරට තෙමුනා. ඒත් මට හිතුනේ එයා ඒ ආපු රැල්ලෙන් තෙමෙන්න පුළුවන් තරමටත් වැඩිය තෙමිලා හිටිය කියල තමයි. ඒ මදිවට එයා බිම වාඩිවෙලා හොඳටම හිනා වෙන්නත් ගත්තා. ගෙදර ආවට පස්සේ එයා ඇන්ටිලට කියපු කතාවෙන් තමයි මම ඒකට හේතුව දැනගත්තේ. රැල්ල ආපු වෙලාවේ බයවෙලා ඇඳගෙන හිටපු ඇඳුමේ එයාට චූ ගිහින්. එහෙම බැලුවහම එයාට "බබා" කියල කියන එකේ වැරැද්දකුත් නැහැ වගේ.
    වැඩක් නෑ බං. අපි මෙතන බොරුවට රත්තරංලා හැන්කොක්ලා වගේ පෝර ටෝක් දිදී ඉන්න එක තේරුමක් නෑ බං. මෙතන පොර ටෝක් විමානයක් නෙමෙයි බං. ආතල් ගන්න තැනක්. අනික මෙහෙම ඉද්දි පට්ටම නිදහස්. අනික මෙතන ඩො චරිතේ අරන් ගියොත් ස්ට්‍රෙස් වෙලාවට වත් ආතල් එකක් ගන්න මේකට එන්න හිතෙන එකක් නෑ මේකේ ඉන්න මානසික අසහන කාර සෙට් එකේ හැටියට. අනික තමයි මිනිහෙක් ගරු කරන්ඩ ඕනේ තව කෙනෙකුගේ ගති ගුණ වලට, නිහතමානී කමට සහ මනුස්ස කමට මිසක් රත්තරංලා වගේ මේකේ පෝර ටෝක් දීලා තමුන්ගේ පම්පෝරියට නෙමෙයි කියලා මම තදින්ම විශ්වාස කරන කෙනෙක්.
    උඹ ගැන ලොකු ගෞරවයක් ඇති වුණා මචන්. උඹ වගේම එකෙක් තමයි මමත්. සතුටුයි මම වගේම එකෙක් තව ඉන්නවා කියලවත් දැන ගත්තම..
    වෙනද කෙලිනකොටයි, කෙලල ඉවර උනාමයි පට්ට සතුටක්, රිලැක්ස් ගැතියක් ඔලුවටයි ඇගටයි දෙකටම දැනනව. ඒත් දැන් ඒ එකක්වත් මට නෑ
    ☹.ඔබේ තාත්තා දුප්පත් මිනිසෙක්නම් එය ඔබේ ඉරණමයි. එහෙත් ඔබේ මාමණ්ඩි දුප්පත් මිනිසෙක්නම් එය ඔබේ මෝඩකමයි.
    ☹.මා ඉපදෙන විට උගත් කෙනෙකි අධ්‍යාපනය මා විනාශ කලේය.
    ☹.අභ්‍යාස මිනිසා සම්පූර්න කරයි. එහෙත් කිසිම කෙනෙක් සම්පූර්ණ නැත. එසේ නම් මොකට අභ්‍යාස කරනවද?
    ☹.අප සිටින්නේ අනුන්ට උදව් කිරීමට බව සත්‍යයක් නම් අනුන් සිටින්නේ මොනවා කරන්නද?
    ☹.මුදල් යනු ජීවිතයේ සියළු දේ නොවේ. මාස්ටර් කාඩ්, ක්‍රෙඩිට් කාඩ්, වීසා කාඩ් වශයෙන් ක්‍රෙඩිට් කාඩ් ද තිබේ.
    ☹.කෙනෙක් සතුන්ට ආදරය කල යුතුය. උන් හරිම රසයි.
    ☹.සෑම සාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනියක් සිටී. සෑම අසාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනුන් දෙදෙනෙකු සිටී.
    ☹.සෑම පිරිමියෙක්ම විවහා විය යුතුය. මක් නිසාද යත්, ජීවිතයේ එකම දෙය සතුට නොවන බැවිනි.
  • Loading…
  • Loading…
  • Loading…