RePost බුවා Sep 28, 2014 අම්මෝ..... ඔන්න ගොඩ කාලෙකට පස්සේ ආවා.. සොරි වෙන්න ඕනේ සද්දයක් නැතුව .. හිටියට. කැම්පස් එකේ තව තව අවුට් වෙන්න මාස තුනයි.... research වැඩ project වැඩ Society වැඩ ගොඩ ගැහිලා.... එකයි සද්දයක් නැතුව හිටියේ....... කොහොමද ඉතින්......
අම්මෝ..... ඔන්න ගොඩ කාලෙකට පස්සේ ආවා.. සොරි වෙන්න ඕනේ සද්දයක් නැතුව .. හිටියට. කැම්පස් එකේ තව තව අවුට් වෙන්න මාස තුනයි.... research වැඩ project වැඩ Society වැඩ ගොඩ ගැහිලා.... එකයි සද්දයක් නැතුව හිටියේ....... කොහොමද ඉතින්......
sasliit Sep 26, 2014 උයා වැල කතා බලනව වැඩියි .වැල පත්තර කියවන එක නවත්තල සතියක් විතර ඉදල බලන්න ඕක හරි යයි.
dmtx Sep 26, 2014 උයා වැල කතා බලනව වැඩියි .වැල පත්තර කියවන එක නවත්තල සතියක් විතර ඉදල බලන්න ඕක හරි යයි.
prageeth119lk Sep 26, 2014 අඩො මට මේකත් මිස් වෙලා බන් ,මම ඒත් බැලුවා උබ වි ඇම් එකක් වත් නැත්තෙ මොකද කියලා එහෙමද බලමුකො ඒකත් මේ දව්ස් වල බලන්නෙ මම අර කිව්ව ටික තමයි
අඩො මට මේකත් මිස් වෙලා බන් ,මම ඒත් බැලුවා උබ වි ඇම් එකක් වත් නැත්තෙ මොකද කියලා එහෙමද බලමුකො ඒකත් මේ දව්ස් වල බලන්නෙ මම අර කිව්ව ටික තමයි
sasliit Sep 22, 2014 ඕකෙ අනිත් පැත්ත උනෙ කියල මේකෙ ඉන්න බලු කුක්කො පවා දන්නව සහො කොච්චර හොදට කුණුහරපයක් වත් කියන්නෙ නැතව එළකිරි වගේ හිටපු කොල්ලෙක් ද මම.. තෝ තමා නරක් කලේ නෑ කියහන් බලන්න..
ඕකෙ අනිත් පැත්ත උනෙ කියල මේකෙ ඉන්න බලු කුක්කො පවා දන්නව සහො කොච්චර හොදට කුණුහරපයක් වත් කියන්නෙ නැතව එළකිරි වගේ හිටපු කොල්ලෙක් ද මම.. තෝ තමා නරක් කලේ නෑ කියහන් බලන්න..
5tech Sep 22, 2014 මෙන්න බඩු ගෙනාවා... වරෙව් බොලව් http://www.elakiri.com/forum/showthread.php?p=17169745#post17169745
dmtx Sep 22, 2014 මචන් කවුරු හරි ලග මේ සබ් 3 , BIT එකේ 1st Semester IT1205 Computer Systems EN1101 Communication Skills EN1201 Introductory Mathematics නොට් තියනවන්ම් මට හොයලා දියන්කො පුලුවන්නම්.ලොකු උදව්වක් මම ෆොටො කොපි කරගෙන දෙන්නම්
මචන් කවුරු හරි ලග මේ සබ් 3 , BIT එකේ 1st Semester IT1205 Computer Systems EN1101 Communication Skills EN1201 Introductory Mathematics නොට් තියනවන්ම් මට හොයලා දියන්කො පුලුවන්නම්.ලොකු උදව්වක් මම ෆොටො කොපි කරගෙන දෙන්නම්