dmtx Sep 26, 2014 උයා වැල කතා බලනව වැඩියි .වැල පත්තර කියවන එක නවත්තල සතියක් විතර ඉදල බලන්න ඕක හරි යයි.
dmtx Sep 25, 2014 වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ... අපි නෑ රැවටෙන්නේ.. නටපු දා එලි වෙන්නේ.. වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ..
වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ... අපි නෑ රැවටෙන්නේ.. නටපු දා එලි වෙන්නේ.. වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ..
dmtx Sep 24, 2014 ලෝක සොබාවේ කියලා අපි සොමියෙ ඉන්නවා මචං.. වැරදි කරොත් පහු වෙලා හරි දඬුවම් ලැබෙනවනේ බං..
dmtx Sep 23, 2014 සිරා එකක් ban, ma sub 3 aluthun add unea ban .............. hena cn ekk thiynwa ubata mama fb msg 1 dannam
සිරා එකක් ban, ma sub 3 aluthun add unea ban .............. hena cn ekk thiynwa ubata mama fb msg 1 dannam
dmtx Sep 23, 2014 උබටත් ඉතින් අනුන්ගේ රෙද්දක් අස්සේ බලන්ඩ තියෙනවා නම් ඉතින් අවුරුදු 10 උනත් නොකා නොබී හරි ඉදී. පුදුම අසහනයකින් පෙළන මිනිස්සු
උබටත් ඉතින් අනුන්ගේ රෙද්දක් අස්සේ බලන්ඩ තියෙනවා නම් ඉතින් අවුරුදු 10 උනත් නොකා නොබී හරි ඉදී. පුදුම අසහනයකින් පෙළන මිනිස්සු
maxboysl Sep 22, 2014 http://www.elakiri.com/forum/showthread.php?t=1635352 මේක බලපන් බන් පවු අහිංසක පොරක්
dmtx Sep 22, 2014 මචන් කවුරු හරි ලග මේ සබ් 3 , BIT එකේ 1st Semester IT1205 Computer Systems EN1101 Communication Skills EN1201 Introductory Mathematics නොට් තියනවන්ම් මට හොයලා දියන්කො පුලුවන්නම්.ලොකු උදව්වක් මම ෆොටො කොපි කරගෙන දෙන්නම්
මචන් කවුරු හරි ලග මේ සබ් 3 , BIT එකේ 1st Semester IT1205 Computer Systems EN1101 Communication Skills EN1201 Introductory Mathematics නොට් තියනවන්ම් මට හොයලා දියන්කො පුලුවන්නම්.ලොකු උදව්වක් මම ෆොටො කොපි කරගෙන දෙන්නම්
Ereshaz77 Sep 20, 2014 දැන් තොගේ ලොකු සීන් නේද ගස් වැද්දා ගැල්ළමයෙක් දාගත්තහම අපිව අමතකයි මූසලයාට එවපිය නම්බර් එක උලමා..