prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • pm කරන්නත් බැහැ...මන් කලින් ඒවා නම් දැම්ම.....එනවද නැද්ද?
    මගුලක් නම් කියන්න එපා...මාත් මේ දැනුයි ආවේ...අද වැඩ ගොඩයි....ආපු ගමන් ඔක්කොටම රිප්ලයි කළා
    පාට පාට මෝස්තර සහිත පෑන්ටි හා අනෙකුත් යට ඇදුම් සාරියට අදින්න එපා. :no: විශේෂයෙන්ම ලාපැහැ,තනි පැහැ සාරිවලින් මේ මෝස්තර එළියට පෙනෙනවා.

    සුදු පාට පැන්ටිය ඇදිම සාරියට නොව කොයි ඇදුමටත් ඉතා පිරිසිදුයි හා පිළිවෙලයි.:yes:
    හමේ පාටට ඉතා කිට්ටු පාටවල් සාරියට වඩාත්ම සුදුසුයි.බේජ්,ලාදුඹුරු,තද දුඹරු,රන්වන් දුඹුරු,කළු ,අළු,සුදු,ක්‍රිම් පාට වැනි වර්ණ අදින සාරිය සමග ගලපා අදින්න.නිතරම පැන්ටිය හා බ්‍රෙසියර එකම වර්ණයකින් ඇදීම පුරුද්දක් කරගන්න. :)

    ඇතැම් කාන්තාවන් පුරුද්දක් හැටියට කළු යට ඇදුම් පාවිච්චි කරන්නේ නැහැ.එය හොද පුරුද්දක්.කිළිටි වුනත් නොපෙනන කළු පැහැය පිරිසිදු කමට අයත් වර්ණයක් නොවෙයි.
    කොහොම වුනත් පිටතට අඩුවෙන්ම පෙනෙන යට ඇදුම් වර්ණය වන්නේ “බේජ්“ පාටයි.ඒ වගේම බේජ් වර්ණය ඕනෑම සාරියක වර්ණයට ගැලපෙනවා.

    බේජ් පාට යට ඇදුම් කිහිපයක් පමණක් වුනත්,නොමැතිනම් අමතරව කළු හා සුදු වර්ණය තිබිම හොදින්ම ප්‍රමාණවත්. :) :yes:
    උයා මොකද අපට කියන්නේ නැතුව යන්නේ.....
    ගුඩ් මෝර්නින්:):)
    මුලින් කියන්න ඔන මම සුදිවා නෙමෙයි කියන එක,මොකද පොරටත් මොකද්ද අතවරයක් උනා කියලා තිබ්බා,:nerd::frown::no:

    අපේ අප්පච්චි අම්මයි දෙන්නම මාව ගෙදර දාල ගියේ කිරි ආච්චි කියලා කෙනෙක් ලඟ එයා තමා වැඩට හිටියේ පොඩි කාලේ ගෙදර,එයාගේ නැ වෙන කෙනෙක් අපේ ගෙදර ඔය පොඩි පොඩි වැඩ කරන්න ආව,

    අවුරුදු 70 විතර මනුස්සයෙක්,පොර දවසක් මට කතා කලා එලියට,එලියට අරන් ගිහින් ගල් බංකුව උඩ තියගාන මාව නැලවෙව්වා, :dull::dull:

    නලවන ගමන් මගේ ලිංගය මිරිකන්න ගත්තා,මට හරිම වෙදනාවක් වගේම ලැජ්ජාවක් ඇති උනා,මම කැගහලා දුවගන ගියා,අරු මගේ පස්සෙන් ආව බෙබි බෙබි එන්න කියලා,ඔක මම අම්මා අවට පස්සෙ අම්මට කිව්වා,එක උගේ අවසානය උනා, :rofl::rofl:

    අම්මා ඌට ගැහැව්වෙ නැතුව විතරයි,අම්මා පොලිසියට කියන්න හැදුවා එත් අප්පච්චි එක මගහැරියා,මම උඔලාට කියන්නෙ උඔලා දෙමාපියන් උනු දවසක එක එකාට නම් ළමයි බාර දිලා යන්න එපා කියන එකයි,මොකද දැන් එකාලෙට වඩා මෙවාගේ බල්ලෝ ඉන්නවා. :angry::angry:
    ආ.. නෑ නෑ.. Supernatural කියලා හුයන්නක උපසිරැසි හම්බඋනේ.. උඹ ඒක බලලා නැද්ද.?
    නෑ බං මං Softcore Movies බලනවා හිටපු ගමන් ඔන්ලයින්.. :D
    උන් ඒවත් බ්ලොක් කරලනේ බං.. ඒකයි ඒක පාවිච්චි කරන්නෙ..
    Frank එක මං බලලා නැහැනේ.. මේ උඹ ෆ්‍රෙන්ඩ්ස් කියලා ටීවී සීරිස් එකක් බලලා තියෙද..?
    කෙල්ලගෙන් හම්බ උනේ හොයලා බලද්දි සිංහල උපසිරැසිත් තිබුණා.. තවම බැලුවෙ නැහැ..
    මගේ එනවා බං.. Hotspot Shield පාවිච්චි කරන නිසා වෙන්න ඕනි.. ඒක OFF කලාම එන්නෙ නැහැ.. ෆිල්ම් එහෙම බැලුවෙ නැතෙයි මේ ටිකේ.. ට්‍රාන්ස්ෆෝමර්ස් මරු බං.. :D
    කොහෙද පක්කියො ලොකු ලයින්.. පෙර සේම තමයි..
    තොට PM එක ඇවිත් නේද..?
    හතර පාරක් කෙටුවා වේසියෙ.. එකපාරක් කරන්ට් එක ගියා.. අනිත් තුන්පාරෙම අර සිකුරිටි හුයන්න ඇවිත් කෙලවුනා.. :(
    ගෙවුනු මතකයන් තවමත් මා ලග
    හිත පාරනවා හෙමින් සැරේ
    මතක් උනේ නැහැ අමතක කරන්න
    නුඹයි මගේ ජීවිතය උනේ
    හෙටක් කියා දවසක් ගැන හිතන්න
    නුඹයි මගේ ලග මට හිටියේ
    ඇතැයි කියා තැති දේකය රැවටුනු
    නුඹේ ආදරේ මා රැවටූ .....

    එකම එක වරක් ඔබව දකින්නට
    අවසර පතනව සිත නොනිදා
    මොහොතක් ගානෙම දහසක් සිතුවිලි
    මතකය අළුතින් අළුන් නලා
    පිනි කැට වැටෙනා නිහඞ රාතිය
    අනන්තයට අපි අරන් ගියා
    මටම පුදුම මම නුඹටම මෙතරම්
    ආදරෙ කරන්නෙ ඇයිද කියා

    නෙත් යුග තෙමන්න කදුලට ඇරයුම්
    නුඹයි කලේ මගෙ ලගට වෙලා
    නින්ද නොදී ලග එබිකම් කරනව
    මතකය මට විතරක් පවරා
    නිමක් නොවෙන්නට මුළු සිත පුරාම
    සදක් වගේ ඔබ හිනහෙනවා
    මටම පුදුම මම නුඹටම මෙතරම්
    ආදරෙ කරන්නෙ ඇයිද කියා
    අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක් :)අද තමයි හරියටම දැන ගත්තේ
    මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා :yes:;)අද තමයි ඩොක්ට කිවුවේ :yes:
    මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවි:):yes:;) ලැබුන ය දන්නවා මේක වචනයෙන්
    විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලා:) මචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා ;)
    දුවන්න හිතෙනවා;) ලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා:) කොහොම කිවුවත් මේ තරම් සතුටක්
    මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා :)
  • Loading…
  • Loading…
  • Loading…