prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තෝ කොහෙද යකොව් මට PM කරේ :angry: බොරු නොකිය හිටු :oo:
    නෑ :frown::angry:
    තොට මක් වෙලාද... කෑ නොගහ හිටපන්... පිස්සුද බොට... කෑ නොගහ හිටින් බන්...
    අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක් :)අද තමයි හරියටම දැන ගත්තේ
    මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා :yes:;)අද තමයි ඩොක්ට කිවුවේ :yes:
    මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවි:):yes:;) ලැබුන ය දන්නවා මේක වචනයෙන්
    විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලා:) මචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා ;)
    දුවන්න හිතෙනවා;) ලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා:) කොහොම කිවුවත් මේ තරම් සතුටක්
    මට කවදාවත් ලැබිලා නැ
    එල එල.
    මට නම් ලබන මාසේ ඉඳන් වැඩිය බලන්න වෙන්නෑ බන්:no: වෙන ජොබක් සෙට් වෙනවා 11 වෙනකම් වැඩ:dull:උබේ වැඩේ හරිද කවදාද යන්නේ:rolleyes:
    උයා වැල කතා බලනව වැඩියි .වැල පත්තර කියවන එක නවත්තල සතියක් විතර ඉදල බලන්න ඕක හරි යයි.
    හරි හරි ප්‍රගියා ඕවා ගනන් ගන්න එපා..
  • Loading…
  • Loading…
  • Loading…