Dinushasankalpa
Reaction score
4,158

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මනුස්සයො වගෙ කතා බහා කරලා ඉන්න මිනිස්සු යන එක ගැනනම් දුකයි අන්තිමට මෙක කතා බහක් නොකරන විහිලුවක් තහලුවක් නොතෙරෙන ඔලු ගෙඩි ටිකෙන්ම පිරෙයි
    මටත් තියන ප්‍රශ්නයක් ඕක. මම කවදහරි බදින කෙල්ල ඕව කරල තිබ්බත් ඇහුවම කියන එකක් නෑ ඇත්තම. virginity එක තියනව නම් අහුවෙන්නෙත් නෑ. ඒත් අනිත් ඔක්කොම කරලත් ඇති. සමහර විට ඕව ඕනවට වඩා හොයන්න යන එකම නැති ප්‍රශ්න වලට අතවැනිල්ලක්. :baffled:
    කලින් කොල්ලෙක් ඉදල නැති කෙල්ලෙක් හොයාගන්න ඕන එහෙනම් :oo:
    වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ...
    අපි නෑ රැවටෙන්නේ..
    නටපු දා එලි වෙන්නේ..
    වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ..
    ඕගොල්ලන්ට නිකං දෙයක් ලිව්වම හරියට ඩොං යනවා නෙහ්
    ඉදි ආප්ප වලින් වෙඩි තියන්නේ ආයේ vm මකලා තිබුනොත්
    රන් සමනල ජෝඩුව වාගේ, අපි දෙන්නා මේ මල් පාරේ, පාසල් ගිය කාලෙ හිතේ නැද්ද ඔයාගේ, අද ඇයිදෝ මේ තනියම යන්නේ, මං එනතුරු නැද්දෝ ඉන්නේ..
    ලෝක සොබාවේ කියලා අපි සොමියෙ ඉන්නවා මචං.. වැරදි කරොත් පහු වෙලා හරි දඬුවම් ලැබෙනවනේ බං..
    යකෝ ඉගෙන ගන්නේ වත් නැද්ද ඇහුවේ? ‍තෝ බීලා නේද ඉන්නේ?
  • Loading…
  • Loading…
  • Loading…