අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක්

අද තමයි හරියටම දැන ගත්තේ
මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා


අද තමයි ඩොක්ට කිවුවේ

මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවි



ලැබුන ය දන්නවා මේක වචනයෙන්
විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලා

මචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා

දුවන්න හිතෙනවා

ලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා

කොහොම කිවුවත් මේ තරම් සතුටක්
මට කවදාවත් ලැබිලා නැ