නිදිමරලා කෙලඋනා බං කිඹුලා අයියෙ ආයෙම වතාවක්.. මේ පාර දරුණුවටම හැදුනා..
මොලේ ස්නායු වල අවුලක් ආවා මේ පාරත්.. කරකැවිල්ලකුයි, ක්ලාන්ත වෙන සීන් එකකුයි හැදුනෙ.. දැන් අඩුයි.. ෆෝන් නම්බර් එක Thanujaka, Maxboysl දෙන්නටම දුන්නා බං.. කෝල් කරාට වැඩක් නැහැ මං ඒ හුයන්න ගෙදර දාලනේ එන්නෙ.. බැටරි බැහැලා ඔහේ ඕෆ් වෙලා යනවා..

මේකෙ ගොඩක් උන්ගෙ නම්බර් එකතු කරන් ඉන්නවා ගෙදර ගිය වෙලාවක කෝල් කරන්න.. යනකොට නම්බර් ලියාපු කොලේ දාලා යනවා.. ගෙදර ගියාට පස්සෙ තමා ඒක මතක් වෙන්නෙ..