ashmi
Reaction score
742

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • යන්න එපා ඉන්න නගේ...තරහා මොටද හදේ...
    නිතඹ සලන.. සලන රූ සිරි යුත් නුබේ වරුනේ...
    නපුරි එන්නෙ නැද්ද? අපි තනියම ත්‍රෙඩ් එල ඇදන් යනව.. :(
    වරදක් කළත් සිතකින් නොවේ
    රිදවන්නෙ පලිගන්නෙ ඇයි
    මොකක්ද බං අර කේස් එක.....
    අනේ මේ ඕන ***කුට ඕන ***ක් කියා ගන්න කියහං...
    අපිට පාන් ද බං??
    යනවා කියලා තිබ්බේ එල එල
    අර පොත් සෙට් එක හොයන කියවන්න පට්ට
    අපෙ ක්ලාස් එකෙ බ්‍රයිට්ම කෙල්ල මගෙ නෝට් පොතක් අරන් කොච්චර ඉල්ලුවත් දෙන්නෙම නෑ.
    මගෙ යාලුවෙක්ට කිව්ව උබ ඔත්තු බලපන් කියලා මම බැස්ස ගෙමට. එකිගෙ බෑග් එක අදිනව මම. ඔන්න බෑග් එක ඇරලා පොත් අස්සෙ බලනකොට මගෙ පොත නැහැ. බැලින්නම් මෙකි පොත ගෙනත් නැහැ. හැබැයි පොත් අස්සෙ තියනවා ටිශු පැකට් එකක්. පොත දෙනකම් මේක දෙන්නෙ නැහැ කියල මම ඔක ගෙනත් දා ගත්ත මගෙ බැග් එකේ. අරුට විස්තරේ කිව්වම උට ටිශු එකක් ඔනෙ කිව්ව. මම ඒ පාර අර පැකට් එක ඉරුවා.
    යකෝ..
    මොන ටිශුද. සුදු පාට කුඩු වගයක් මුලු බෑග් එක පුරාම:ඒ අස්සෙ අන්න අර කෙල්ලත් ආපි :shocked:අපි දෙන්න සද්ද නැහැ

    කෙල්ලත් ඇවිත් බෑග් එක ඇරල මූල ඇබුල් කරගෙන මගෙන් ඇහුවා බෑග් එක ඇද්දද කියල. මම නැහැ කිව්වා. බට් කෙල්ල දැන ගත්තා මම පොත හොයන්න බෑග් එක ඇද්දා කියලා. මට බැන්නා. මම ඇහුවා ඇයි මොනාහරි නැති වෙලාද කියලා.
    මේකි කියන්නෙම නැහැ. මමත් අතාරින්නැතිව අහනවා. මෙකි බැරිම තැන මිස්ට කියනව කිව්වා. කෙල්ල අඩාගෙන එලියට ගියා. පස්සෙ අනිත් කෙල්ලගෙන් ඇහුවා මොකො බන් ඒ කියලා. විලි ලැජ්ජාවයි. අපි දෙන්නා ටිශු කියලා උස්සලා ඉරලා තියෙන්නෙ අර කෙල්ල ගෙනාපු අතිරේක සනීපාරක්ෂක තුවාය. :shocked:
    කරේ නැ ගොඩ දවසකින් අක්කේ රේඩියෝව කරන දවසට කියන්නම් :)
    කෝ ඉතින් ඔයාලා අද ඉන්නවා හෙට නැ :(
  • Loading…
  • Loading…
  • Loading…