Hemwk Oct 9, 2014 මට දත් කිඔුලගෙ නම්බර් එක තියනවනම් දෙන්න. එයා ඇස් වාට්ටුවෙ දොස්තර කෙනෙක් දන්නව කිව්වා. pm එකක් දැම්මා එයාගෙ ඉඩ නැතිලු යවන්න. හෙට පුතාව අරන් යන්න ඉන්නෙ පෙන්නන්න. මේකයි ත්රෙඩ් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1637135
මට දත් කිඔුලගෙ නම්බර් එක තියනවනම් දෙන්න. එයා ඇස් වාට්ටුවෙ දොස්තර කෙනෙක් දන්නව කිව්වා. pm එකක් දැම්මා එයාගෙ ඉඩ නැතිලු යවන්න. හෙට පුතාව අරන් යන්න ඉන්නෙ පෙන්නන්න. මේකයි ත්රෙඩ් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1637135
chamali2009 Oct 7, 2014 ඇයි එහෙම ඇහුවේ???? Msc ඒක පටන් ගන්න බැලුවේ...වෙන නම් ඉතින් පරණ කතන්දරේ තමයි අයියේ
හේතුවදියා Oct 7, 2014 ඔබ තුමාට මා ගෞරවයෙන් ආරාධනා කරනවා මේ නුලත් සමග එක්වී ඔබගේ අදහස් උදහස් අප සමග බෙදා හදා ගන්නා ලෙස. ස්තුතියි. http://www.elakiri.com/forum/showthread.php?t=1637467
ඔබ තුමාට මා ගෞරවයෙන් ආරාධනා කරනවා මේ නුලත් සමග එක්වී ඔබගේ අදහස් උදහස් අප සමග බෙදා හදා ගන්නා ලෙස. ස්තුතියි. http://www.elakiri.com/forum/showthread.php?t=1637467