dmtx Oct 6, 2014 නරිය දැන් නේද අපිට කියන්නේ, ඩවුන්ලෝඩ් කරන්න එවන්නේ , යන්තම් ෆ්බී එකේදි දැකල ඩවුන්ලොඩ් කරගත්ත කලින්. ඊලග පාර මැරුම් නොකා මුලින්ම කියපන් .අපිටත්. [IMG] හොදයි මචන්.. තව ඉස්සරහටත් මේ වගේම නිර්මාන ඉදිරියට කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්රාර්තනා කරනවා[IMG]
නරිය දැන් නේද අපිට කියන්නේ, ඩවුන්ලෝඩ් කරන්න එවන්නේ , යන්තම් ෆ්බී එකේදි දැකල ඩවුන්ලොඩ් කරගත්ත කලින්. ඊලග පාර මැරුම් නොකා මුලින්ම කියපන් .අපිටත්. [IMG] හොදයි මචන්.. තව ඉස්සරහටත් මේ වගේම නිර්මාන ඉදිරියට කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්රාර්තනා කරනවා[IMG]
maxboysl Oct 4, 2014 මරණය සිරසේ හනගසා ඉපදෙන සියල්ලන් ඔහෑ ඔහෑ හඩන්නේ ජිවිතයේ අරුත දුකමැයි මවගේ තනපුඩුවේ ගැටුණු කල්හි හඩන මුව නගන කිරිසිනා කුමක් කියන්නේද බලනු සොයුර ලයට අත තබා ලබ් ඩබ් ලබ් ඩබ් නදින් ගැහෙන්නේ මනුසත් කම නොවේද හද පවසන්නේ කුහක ඉනිවැට පරයා මනුසත් ගග ගලන බව නොවේද ඒ ගලන මනුසත් කමින් ලොවක් තනන්නට පියනගමු එකාවන්ව!!!!!!!!
මරණය සිරසේ හනගසා ඉපදෙන සියල්ලන් ඔහෑ ඔහෑ හඩන්නේ ජිවිතයේ අරුත දුකමැයි මවගේ තනපුඩුවේ ගැටුණු කල්හි හඩන මුව නගන කිරිසිනා කුමක් කියන්නේද බලනු සොයුර ලයට අත තබා ලබ් ඩබ් ලබ් ඩබ් නදින් ගැහෙන්නේ මනුසත් කම නොවේද හද පවසන්නේ කුහක ඉනිවැට පරයා මනුසත් ගග ගලන බව නොවේද ඒ ගලන මනුසත් කමින් ලොවක් තනන්නට පියනගමු එකාවන්ව!!!!!!!!
paris Oct 3, 2014 den harida podi ekage sankawa kalin kiyanna epei, kana pura ahaganna denawane ehenam
maxboysl Oct 1, 2014 භාවාන්තය උපතින් කෙනෙක්ට පිහිටන හැගීම් හා ගතිගුණ සමාජයේ සම්මත කියලා පිළිගන්නේ නැති විටදී එම මිනිසුන් මුහුණදෙන අපහසුතාවය හිතාගන්න පුලුවන්ද. මේ ඒවගේ පොතක්. වෙනස්ම විදියක එකක් නිසා දැම්මේ . මේක මම අරණකටපෙම්බැද පොත දාපු තෙඩ් එකෙත් දැම්ම කවුරුත් දැකලා නැහැ වගේ එත්. තරුණියකට උපතින්ම පවතින අසම්මත කියන සිතුවිලි හා හැගීම් ගැනත්, ජිවිතයට ඒවා බලපාන හැටි. දෙමාපියන්ගේ සිහින ගන කියවෙන සිංහල පොතක්. http://www.mediafire.com/download/0t...+thanikama.pdf
භාවාන්තය උපතින් කෙනෙක්ට පිහිටන හැගීම් හා ගතිගුණ සමාජයේ සම්මත කියලා පිළිගන්නේ නැති විටදී එම මිනිසුන් මුහුණදෙන අපහසුතාවය හිතාගන්න පුලුවන්ද. මේ ඒවගේ පොතක්. වෙනස්ම විදියක එකක් නිසා දැම්මේ . මේක මම අරණකටපෙම්බැද පොත දාපු තෙඩ් එකෙත් දැම්ම කවුරුත් දැකලා නැහැ වගේ එත්. තරුණියකට උපතින්ම පවතින අසම්මත කියන සිතුවිලි හා හැගීම් ගැනත්, ජිවිතයට ඒවා බලපාන හැටි. දෙමාපියන්ගේ සිහින ගන කියවෙන සිංහල පොතක්. http://www.mediafire.com/download/0t...+thanikama.pdf