kandya
Reaction score
1,696

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • alooo eka thamai dakke nah neh dan moko seen eka hodaida ?? una da beheth gattada dakketh nah fb ekewath :(
    ඔය විදියට හැමදාම ජිවිතෙ දිහා බලන්න සල්ලි මලු ගනන් නැතත් සතුට හැමදාම තියෙ
    අම්මපා කියහන් උබ විරහා ගිත අහල ඉවරද ඔය ඉක්මනට යන එකිට යන්න දෙන්න එහෙම අය යාලු වෙලා ඉන්න කලෙම යන එක හොදයි දරුවෙක් දෙන්නෙක් වදලා පැනලා යනවාට වඩා දැන් ලැජ්ජවකුත් නැහැ ආත්මෙත් බෙරං සනිපෙන් ඉන්නවානෙ
    පවු කියලා මොනා කරන්න ද ඉතින් ඉතින් කොහොම්ද ජිවිතෙ මල්ලි
    ටිටියි මායි ඩිවොස් උනා එයාට මාව තනියම අයිති කර ගන්න ඔනලු මට එක කරන්න බැහැනෙ ගැනියි දරුවායි එලියට දාන්න බැහැ මල්ලි
    මාසෙකට නම් වැඩි‍යි පුටේ...... අපේ එකටත් කලින්නේ උඹලගේ convocation එක තිබුනේ......:oo:
    බොරු කි‍යන්න එපා බන්...... උඹලගේ convocation එකත් තිබුනා නේද......:baffled:
    සිදිලා......:rofl:

    දැන් මොකෝ බන් කරන්නේ......ජොබ් එකක් එහෙම කරනවද.......:D
    Last Activity: Yesterday 02:41 PM

    නොදකින් විතරක් උඹ මැරිල ඇති කියල හිතාගෙන ශෝක ප්‍රකාශයක් නිකුත් කරන්න ආවේ........:angry:
    [IMG][IMG]
    .............. සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්‍රයා ..............
    [IMG][IMG][IMG]
    කොහොමද ඉතින් සහො සැපෙන් සනිපෙන් ඇති කියා සිතමි
  • Loading…
  • Loading…
  • Loading…