මට නම් කොච්ච්ර බිලා හිටියත් එහෙම බොන්න බැ බන්

ඒත් අපෙ එවුන් මදි උනාම හිගාකාල වගෙ සල්ලි හොයන් බෝතලෙ විතරක් ගේනවා වත්ගුර එකක් එක්ක ගහනවා මට නම් අප්ප්රිරියය්

අවුලක් නැත්තෙමත් නැ ඒත් එච්ච්ර ගේමක් නැති වෙයි ගිහින්ම් බලනනිතුරුවක් නම් ලොවෙත් කරන්න බැරි වෙයි

ඔව් හැ එකාම බිසි දැන් සැහෙන්න අපිත් එහෙම වෙයි හෙට අනිද්ද්ට
