රත්තරං
Reaction score
4,770

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේක ගත්තමයි කියමුකො. තෙල් ගහල ගහලම ටික දවසකින් එපාත් උණයි කියමුකො. විකුණගන්ඩ ගියාම පොළොවෙ පස් කන්ඩ වෙයිද? :eek::eek:
    කාලෙකින් උඹ ඔන්ලයින්.. අල් නජූම් ගැන්ග් බෑන්ග් වෙන සීන් එකක් තියන්නේ.. :yes:
    machan need a help.


    mage hithe thiyenen allion ekak or premio ekak ganna.
    oya deken thel wada karannee wadiyenma mokeda?
    look eka athin nam premio thama ne?

    240 and 260 e ehema fuel paththen wenasak thiyenawadA?


    and axio G ekak awul dA? axio e dekataam wada thel wada karanawa ne?

    help ekak deepang machan
    රත්තරං අයියෙ, තරහා නැතුව මේ කාර් කට්ටෙ ගුණ දොස් ටිකක් කියනවද දන්නවනං? :sorry: හොයල බලපු විදියට තෙල් එහෙමනං කරනවා හොරයි. :oo: ලක්ෂ 17ක් විතර තමයි වෙන්නෙ නං. වටීද? :oo:
    Nissan PRIMERA 2001-2003
    mona factory ekakda ban danne. matale palapathwela ape gama:love::love: good sinhalese
    hapoi. trical danna haadala civil damma :( :sorry:
    passe kalekadi firm ekak daganna ridila
    මාමේ; ජපානේ යාළුවෙක් ඉන්නවා (පොඩි කාලේ ඉදන්ම බොක්කක්) ඌ එහෙන් කාර් දාන්න ලෑස්ති..... මොකෝ කියන්නේ....?? :D :)
    Cousins and amma ekka malaysia yanna wela sinhalayo. Plane ekata missile ekak ei kiyala baye inne :(
    Shopping advice tikak dennako :sorry: :D
    ඉන්බොක්ස් ක්ලියර් කරන්න බැරියෝ.. සේරම අන් රීඩ්මැසේජ්. රිප්ලයි කරන්නත් වෙලාවක් නැතෝ.... :( :(
    aiye mata ax1 bike ekak ganna wisthara tikak dennako, mn ax1 ekak ride karalawath na tama, oyage post balala tama tikak hari wisthara dana gaththe, plzzz mata wisthara tikak dennako, wisthara dan nathuwa bike ekak ganna bayai aiye, oya me msg eka dakkama mata help ekak denna.. tc bs :D:D:D:D
    මචෝ ගොඩක් ස්තුති මට කරපු උදව්වට.මට වාහන ගන්න යද්දී දීපු උපදෙස් වලට ගොඩක් ස්තුති මචන්.මම ගත්තා HONDA ES8 එකක්.පිඑම් කරන්න හැදුවට උඹේ ඉන්බොක්ස් එක ෆුල් නිසයි මෙතන මැසේජ් එක දැම්මේ.තැන්ක්ස් මචෝ.
  • Loading…
  • Loading…
  • Loading…