crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බඩියා බඩියා කැරි............... බඩියා
    ගොන්බඩුවට උඩපැන......... ඇරියා
    වටේම ගිය හින්දා .............. පකයා
    සමාජ රෝගලු බොට........... කැරියා :sorry:
    උබ වේසි කියලා ලියන්න පුරුදු වෙනවද ??
    දැන් තමයි හිතන්නේ උබ නෑවිත් හිටයනම් කොච්චර හොදද කියලා
    එනවා මෙතන වටේ ගිහින් අපිට වේසි කියන්න
    මට මාර සීන් එකක් උනානෙ...;
    එලකිරි එකේ පොරක්, උගෙ තියෙන්නෙ කෙල්ලෙක්ගෙ වගේ අයිඩී නේම් එකක්
    මම හිතුවෙ කෙල්ලෙක් කියල, ප්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්ම බඩු හරි ඇප්ලයි වෙලා
    චැට් එකට සෙට් උනා...

    එදා පෝය දවසක්
    මම ඇහුව ඔයා පන්සල් ගියාද කියල......
    රිප්ලයි එක ආව ඔව් කියල.........
    මම ඉතිං ඇහුව ඔයා මොනවද ප්‍රාර්ථනා කලේ කියල
    මලා මෙන්න කියාපි ... මම කොල්ලෙක් යකෝ......... කියල
    විලි ලැජ්ජාවෙ බෑ.....
    මම දඩස් ගාල ප්ලග් එකෙන්ම කොම් එක ඕප් කලා...
    ‍තෝ දැන් වැඩිය එන්නේ නෑ නේද ඒක හොදයි .. ආයිත් නම් අසනීප වෙන්න එපා පැය 20 ක් විතර ඔන්ලයින් ඉදලා දවසට .
    එන්න උනෙ නැ අර සීන් නිසා,අනිත් එක දැන් එන්න කම්මැලි වගෙ බන්:dull:
    නිදිමරලා කෙලඋනා බං කිඹුලා අයියෙ ආයෙම වතාවක්.. මේ පාර දරුණුවටම හැදුනා..
    මොලේ ස්නායු වල අවුලක් ආවා මේ පාරත්.. කරකැවිල්ලකුයි, ක්ලාන්ත වෙන සීන් එකකුයි හැදුනෙ.. දැන් අඩුයි.. ෆෝන් නම්බර් එක Thanujaka, Maxboysl දෙන්නටම දුන්නා බං.. කෝල් කරාට වැඩක් නැහැ මං ඒ හුයන්න ගෙදර දාලනේ එන්නෙ.. බැටරි බැහැලා ඔහේ ඕෆ් වෙලා යනවා.. මේකෙ ගොඩක් උන්ගෙ නම්බර් එකතු කරන් ඉන්නවා ගෙදර ගිය වෙලාවක කෝල් කරන්න.. යනකොට නම්බර් ලියාපු කොලේ දාලා යනවා.. ගෙදර ගියාට පස්සෙ තමා ඒක මතක් වෙන්නෙ..

    උබේ වෙස නොම්මරේ කොයි වෙලාවටද වැඩ???????
    අප්පට සිරි... දැන්වත් නිදා ගනින් බන්.... නින්ද කියනදෙ ඇගට අත්‍යාවශ්‍යම දෙයක්....
  • Loading…
  • Loading…
  • Loading…