crazyasa Oct 13, 2014 හොදින් ඉන්නවා අක්කේ, එන්න අලුත් ක්ලබ් එකට http://www.elakiri.com/forum/showthread.php?t=1638412&page=4
හොදින් ඉන්නවා අක්කේ, එන්න අලුත් ක්ලබ් එකට http://www.elakiri.com/forum/showthread.php?t=1638412&page=4
labu gediya Oct 11, 2014 me dawas wala deyata kirula project eka karanawa akke. mama electricity board eke inne. weligama. jeewithe godak kalakirila inne. elakiri ekata thamayi enne, waliyak hari dagena inna balagena. facebook ekath epa wela inne.
me dawas wala deyata kirula project eka karanawa akke. mama electricity board eke inne. weligama. jeewithe godak kalakirila inne. elakiri ekata thamayi enne, waliyak hari dagena inna balagena. facebook ekath epa wela inne.
labu gediya Oct 11, 2014 kiyanna wisthara tikak. kattiya oyata akka kiyala dala thiyenawa dekka. mama elakiri eke danata anduranne crazybuddy witharayi. eya nam fb eke innawa mage friend list eketh. oya mata akkada nangida. mama 1981
kiyanna wisthara tikak. kattiya oyata akka kiyala dala thiyenawa dekka. mama elakiri eke danata anduranne crazybuddy witharayi. eya nam fb eke innawa mage friend list eketh. oya mata akkada nangida. mama 1981
labu gediya Oct 11, 2014 ඔන්න මම ඔයාට දුන්න රෙප් 3ක්ම. අයිත් ආවට. මොනවද ඔයාගේ විස්තර. ඔය ෆේස්බුක් ඉන්නවද.
maxboysl Oct 7, 2014 අහා ඔයා එනවද ???? http://www.elakiri.com/forum/showthread.php?t=1637181 පට්ට පොතක් කියවන්න
aggregate Oct 6, 2014 මේ අහන්නකො අක්කේ මේ කට්ටිය මගෙන් අහනවා මන් ආස්මීද කියලා..මොන සේද්දක්ද අනේ මේ...වස කරදරේ...ඔයා දන්නවනේ මන් මේකේ ඉස්සරලම ඔයාගෙන් අහගෙන ත්රෙඩ් දාපු හැටි..අනේ මන්ද..මේකේ නම් හෙන පිස්සෝ සෙට් එකක් ඉන්නේ
මේ අහන්නකො අක්කේ මේ කට්ටිය මගෙන් අහනවා මන් ආස්මීද කියලා..මොන සේද්දක්ද අනේ මේ...වස කරදරේ...ඔයා දන්නවනේ මන් මේකේ ඉස්සරලම ඔයාගෙන් අහගෙන ත්රෙඩ් දාපු හැටි..අනේ මන්ද..මේකේ නම් හෙන පිස්සෝ සෙට් එකක් ඉන්නේ